Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Nov 7, 2026
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Nov 4, 2026
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Nov 1, 2026
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Elakiri Gang - එළකිරි ගැන්සිය
පළමුවෙන් නියම සංගීතය කියන දේ නිර්වචණය කරමු බලන්න. ඊට පස්සෙ අපිටත් බැරියෙ සලකා බලන්න.
Malinga
Post #16,900
Jan 16, 2012
Forum:
ElaKiri Talk!
Elakiri Gang - එළකිරි ගැන්සිය
ආදරේ නෙමෙයි වැරැද්ද තියෙන්නෙ ආදරය කරන අයගෙ. ආදරේ කියන්නෙ තවත් එක් ආශාවක් වුණහම තමයි ඔය වගේ ඉලව් කියන තත්වයට පත්වෙන්නෙ. මිනිස් සිත ඉතින් මොනාහරි කරල ආදරය ලබාගන්නමනෙ හදන්නෙ. ඉතින් ලැබුනෙ නැති වුණහම දුක, එපාවීම, වෛරය වගේ හටගන්නව.
Malinga
Post #16,895
Jan 16, 2012
Forum:
ElaKiri Talk!
Elakiri Gang - එළකිරි ගැන්සිය
හිහි ඒක තමයි ඔයාට මේ සින්දු හරියන්නෙ නැත්තෙ :D
Malinga
Post #16,886
Jan 16, 2012
Forum:
ElaKiri Talk!
◄|උපන් ලග්නයෙන් ඔබ ගැන කියවෙන තොරතුරු|►
අපෝ නෑ. මා තුළ ඇද තිබියදී අනිත් අයගෙ ඇද හොයන කෙනෙක් නෙමෙයි මං :rofl: ඉතින් ඔයානෙ කිවුවෙ මූණ ඇද වුණේ සුළි සුළඟ නිසා කියල. මං කියුව එකක්යෙ? :sorry::sorry:
Malinga
Post #268
Jan 16, 2012
Forum:
ElaKiri Talk!
Elakiri Gang - එළකිරි ගැන්සිය
එක එක්කෙනාගෙ රුචිකත්වය විවිධයිනෙ. සමහරු රොක් සිංදු වලට විතරයි කැමති. තව සමහරු රොක් වලට කැමතිම නෑ. දැන් මං අහන සිංදුවලටනම් ගොඩක් අය කැමතිම නෑ. මොකෝ මං ගොඩක් අර බස් සිංදු කියන ඒව අහනව :lol:
Malinga
Post #16,877
Jan 16, 2012
Forum:
ElaKiri Talk!
Elakiri Gang - එළකිරි ගැන්සිය
oya sinduvanum lassanai :D
Malinga
Post #16,873
Jan 16, 2012
Forum:
ElaKiri Talk!
◄|උපන් ලග්නයෙන් ඔබ ගැන කියවෙන තොරතුරු|►
නැත්තම් කමක් නෑ. ඒත් මේ ඇදවෙලා තියෙන්නෙ කොහොම ද?
Malinga
Post #264
Jan 16, 2012
Forum:
ElaKiri Talk!
◄|උපන් ලග්නයෙන් ඔබ ගැන කියවෙන තොරතුරු|►
ඔහොම රවන්න, ඔරොවන්න ගිහින් දැන් ආයිත් මූණ ඇද වෙනව :dull:
Malinga
Post #262
Jan 16, 2012
Forum:
ElaKiri Talk!
Elakiri Gang - එළකිරි ගැන්සිය
එළ එළ :D
Malinga
Post #16,855
Jan 16, 2012
Forum:
ElaKiri Talk!
◄|උපන් ලග්නයෙන් ඔබ ගැන කියවෙන තොරතුරු|►
ජලජ ජීවීන්නම් මොකට ද සබ්මැරින්? වතුරෙ ඉන්න අයට අමුතුවෙන් සබ්මැරින් ඕන වෙනවයෙ :rolleyes: ඒ කියන්නෙ දැන් ඔයා පුළුන් ගෝනියක් වගේ කියල ද? :shocked::shocked:
Malinga
Post #259
Jan 16, 2012
Forum:
ElaKiri Talk!
පවුල් - අවුල් කරන බෙස්ට් ෆ්‍රෙන්ඩ්ස්ලා...
දෙන්නට දෙන්න විශ්වාසයෙන් හා අවබෝධයෙන් ජීවත් වෙනවනම් ඔය වගේ ගැටලු මතුවෙන්නෙ නෑ. අපිට ලෝකය හදන්න බැහැනෙ. ලෝකයට ඕන විදියට ජීවත් වෙන්නත් බෑ. කරන්න ඕන අපි අපේ විදියට ජීවත් වෙන එක. ඕනම කෙනෙක්ව ඕනවට වැඩිය විශ්වාස කරන්නෙ නැතුව හිටියහම ඔව වගේ ගැටලු වෙන්නෙ නෑ. හැබැයි ඒකෙම අනිත් පැත්ත ඕනම කෙනෙක්ව ඕනවට...
Malinga
Post #10
Jan 16, 2012
Forum:
ElaKiri Talk!
◄|උපන් ලග්නයෙන් ඔබ ගැන කියවෙන තොරතුරු|►
ගුවන් යානයේ, නැවේ, බක්කි කරත්තෙ, රොකට් එකේ වගේ යන්නෙ නැද්ද ඔයාගෙ ඒ ගුරා? සබ්මැරීන්වල විතරයි ද යන්නෙ? හරි එහෙනම් ඔයාව හුළඟට ගහගෙන යන්නෙ නෑ. පුළුන් රොද සැහැල්ලු බව අගවන වචනයනම් සැහැල්ලු නැති බව අඟවන්නෙ මොන වචනයෙන් ද? :P
Malinga
Post #256
Jan 16, 2012
Forum:
ElaKiri Talk!
◄|උපන් ලග්නයෙන් ඔබ ගැන කියවෙන තොරතුරු|►
පුළුන් රොදක් වෙන්න ඕන ද සුළි සුළඟකට ගහගෙන යන්න? පුළුන් රොදක්නම් ඉතින් පිම්ඹ වුනත් ගහගෙන යයිනෙ. :rolleyes::P
Malinga
Post #254
Jan 16, 2012
Forum:
ElaKiri Talk!
◄|උපන් ලග්නයෙන් ඔබ ගැන කියවෙන තොරතුරු|►
ඒ මොකෝ වෙන්නෙ නැත්තෙ? මූණ ඇදවෙන සුළි සුළඟක්නම් ඒකත් වෙන්න පුළුවන්නෙ :P:rofl:
Malinga
Post #249
Jan 16, 2012
Forum:
ElaKiri Talk!
64bit වින්ඩෝස් ද ?.එහෙනම් මෙන්න හොඳම එක....
ela ela me vage thamanta hambuvena deeval ape elakiri yaluvan ekka bedaganna eka ithaa hondai :D
Malinga
Post #7
Jan 16, 2012
Forum:
Downloads
Elakiri Gang - එළකිරි ගැන්සිය
ඔව් ඒක හොඳ එකක්. ඕක වැඩද කියලනම් ශුවර් නෑ. මං දාල බලල නෑ ඔය ක්‍රැක් එක. :D
Malinga
Post #16,835
Jan 16, 2012
Forum:
ElaKiri Talk!
64bit වින්ඩෝස් ද ?.එහෙනම් මෙන්න හොඳම එක....
nae firefox family eke namai. ooka haduve Mozilla kattiya namai. ooka firefox source code eka pavichchi kalaata vena samagamakin hadana ekak. eeka Nightly vunaata gataluvak nathuva vada karanava. eyala eeka hadapu davase indalamai man pavichchi karanne eeka nisaa dannava :D eeth samanya...
Malinga
Post #4
Jan 16, 2012
Forum:
Downloads
64bit වින්ඩෝස් ද ?.එහෙනම් මෙන්න හොඳම එක....
Thanks. Firefox ekema 64bit Version ekak thiyanava. thaama eeka nikuth karala nae. eeka kisi gataluvak nathuva vada karanava. Add-ons valatanum habai prashanayak venava. ooka Mozilla samagama hadapu ekaknum namai.
Malinga
Post #2
Jan 16, 2012
Forum:
Downloads
Elakiri Gang - එළකිරි ගැන්සිය
http://torrentz.eu/0c1a211823fa957db57f2ebc3d5f703cef7e9713 ooka daala baluve nadda? mannum ooka balala nae habai. man gaava thiyana eka 5.0.5 eka. ooka virus check ekak daala balanna.
Malinga
Post #16,829
Jan 16, 2012
Forum:
ElaKiri Talk!
Elakiri Gang - එළකිරි ගැන්සිය
ඒකට ක්‍රැක් එකක්නම් තිබුණ ද කොහෙද මගේ ළඟ. හැබැයි වැඩ කළා ද කියල මතක නෑ. ඔයාගාව තියෙන්නෙ මොන වර්ෂන් එක ද?
Malinga
Post #16,827
Jan 16, 2012
Forum:
ElaKiri Talk!
Prev
1
…
Go to page
Go
6
7
8
9
10
Next
First
Prev
8 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom