ලන්කාවේ ෆිල්ම් වල තියෙන්නේ ගොඩාක් බේසික් VFX පාට්ස් ලන්කාවේ බහුතරයක් එන්නේ තවම පට්ට ගොබ්බ ෆිල්ම්ස් වෙන රටකට ගියොත් අපිට ගොඩාක් මේ CGI (Computer generated images ) බලාගන්න පුලුවන් ලොකු ෆිල්ම්ස් වල ලන්කාවේ බහුතරයක් තවම බලන්නේ බේසික් ෆිල්ම් ඒ කියන්නෙ ස්ක්‍රිප්ට් එක ගොඩක්ම යන්නේ එක්කෝ හොර වැඩ කරන...