ලන්කාවේ ෆිල්ම් වල තියෙන්නේ ගොඩාක් බේසික් VFX පාට්ස් ලන්කාවේ බහුතරයක් එන්නේ තවම පට්ට ගොබ්බ ෆිල්ම්ස් වෙන රටකට ගියොත් අපිට ගොඩාක් මේ CGI (Computer generated images ) බලාගන්න පුලුවන් ලොකු ෆිල්ම්ස් වල ලන්කාවේ බහුතරයක් තවම බලන්නේ බේසික් ෆිල්ම් ඒ කියන්නෙ ස්ක්‍රිප්ට් එක ගොඩක්ම යන්නේ එක්කෝ හොර වැඩ කරන ඇමතියෙක් ඉන්න එකක් නැත්තන් ගස් වටේ කැරකෙන ගොන් බඩුවක් ෆෝම් කරන ෆිල්ම් එකක් ලන්කාවේ ෆෑන් බේස් එක මේ අයිඩියා එකෙන් එහාට යන කොට කවද වෙය්ද ? දැන් ඇනිමේශන් ෆිල්ම් එකක් ගජමෑන් 3D කියලා එන්න තියනවා ඒක බොහොම හොද තැනක් වෙයි ඕඩියන්ස් එක මේ පැත්තට ගන්න ඒත් කවද වෙයිද ලන්කාවට හොද ෆිල්ම්ස් එන ? සින්හලෙන් ? ගොන් බඩුවක් ගස් වටේ කැරකෙනවා ඇරෙන්න ?