1. jasz

    ~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

    අද බස් ගාස්තු වැඩි වෙලා නේ. කොන්දා වෙනදා ගන්න 12ට 15ක් ගත්තා :(
  2. jasz

    Kazakhstan Job Offer Help

    thanks මචන් info වලට. good luck ගිහින් කියපන්කො විස්තර.
  3. jasz

    Katunayaka to kandy bus

    ට්‍රැෆික් නැත්නම් පැය 3යි. අද හවස වගේනම් පැය 3.5 - 4ක්වත් යයි.
  4. jasz

    ~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

    දකින දකින හැම රෙද්දම දමනු එපා තියෙන තියෙන හැම රෙද්දම ඔබනු එපා
  5. jasz

    Kazakhstan Job Offer Help

    na machan, mama ahuwe ubata kohomada offer eka set une? internet ekenda? mama dakka 500k salary kiyala. uba degree holder kenekda? matath dan mehe hitiya ati wage. kohe hari gihin keeyak hari save karanna one
  6. jasz

    Kazakhstan Job Offer Help

    congradz , thawa poddak withara kiyapanko. mamth yanna kiyala hithan inne.
  7. jasz

    ~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

    ඒ ....... වරෙන් නටන්න :lol::lol::lol:
  8. jasz

    Dinakshie ...

    තේ එක ඉස්මොල්ලේ බොල :lol::lol::lol::lol:
  9. jasz

    ලැප් උදව්වක්.

    අලුත්ම එකක්නම් sure නෑ කොල්ලෝ ඔය ගානට
  10. jasz

    ලැප් එකක් ගන්න ඕනේ

    contact SLCRI. epsi එකෙන් ( asus agent) discount එකකුත් අරන් දෙයි. singer නම් යන්න එපා බන්. බොරු ගණන්. හදිස්සි වෙන්න එපා. තව හොයපන්. අඩුවට ලැබුනා කියලා ගන්න එපා.
  11. jasz

    පියුමි සිරිනායක Uncensored music video

    හම්මට ..... දියුණු වෙලා :lol::lol::lol:
  12. jasz

    Nokia 6 - Sinhala Review

    thanks . හොද review එකක්. තව මාසෙකින් විතර තව review එකක් බලාපොරොත්තු වෙනවා
  13. jasz

    ~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

    campus ගියත් නැතත් ඔහොම තමා :P
  14. jasz

    GTX 1050 TI VGA විකිනීමට ඇත

    කැන් යු ප්ලීස් එලබරේට් මෝර් අබවුට් දිස් "MSI වොරන්ටි"
  15. jasz

    මේ monitor එක හොදද මචන්ලා

    AOC 20" IPS LED I2080SW 1440X900 (VGA) (3Y) 13500 In Stock Special offer !!!!!!!! 11,000/=**NEW ARRIVAL** මේක වටිනවා මේ ගානට. AOC හොදයි. අනික IPS panel එකක්, res එකත් වැඩි
  16. jasz

    ~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

    මොකෝ ? උදේම කන්නාඩියෙන් මුණ බැලුවද?
  17. jasz

    ✍✍✍පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු☞☞☞

    ඇයි තෝ මොකද කරගත්තේ? :oo:
  18. jasz

    කොළඹ_අහස_සිඹින_ගොඩනැගිලි

    නෑ බන්, වෙනම design එකක් කරනවා fire detection & protection වලට. නගර සබාව ආවත්, නාවත් ප්‍රශ්නයක් නෑ එතකොට
  19. jasz

    ~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

    සුබ උදෑසනක් වේවා ...........
  20. jasz

    ~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

    aa... awada? welcome. a rathu welane

    No contents