~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

sunerudx

Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ
    qCpCLPj.jpg

    paressamen kukkoo
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    qCpCLPj.jpg

    paressamen kukkoo
    මොකෝ ඒ ළමයි පොත් දාගෙන ගිය පෙට්ටි ද :oo: ඉතින් හරි නෙ පොත් නිතරම පාව්ච්චි කරන්න එලියට ගන්නකොට කාඩ්බෝඩ් පෙට්ටිය සවුත්තු වෙනව තමා.
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    අඩේ අර ඇරෝ කියපු වැඩේ වුනානෙ, ක්‍රෝම් එකේ වැඩක් කරන්න ගිහිල්ල සෙටින්ග්ස් වල, අප්ඩේට් එකක් තියෙනවා දැකල අප්ඩේට කරා කියහංකෝ, දැන් අකුරු පේන්නෙ පරන xp එකක වගේනෙ:(:(:(:growl::growl: , චාටර් :angry::angry::angry::angry: ගූගල් එකේ උන් අතීතෙට යනවද මන්දා අනාගතේට යන්නෙ නැතිව :angry::angry:
     
    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    අඩේ අර ඇරෝ කියපු වැඩේ වුනානෙ, ක්‍රෝම් එකේ වැඩක් කරන්න ගිහිල්ල සෙටින්ග්ස් වල, අප්ඩේට් එකක් තියෙනවා දැකල අප්ඩේට කරා කියහංකෝ, දැන් අකුරු පේන්නෙ පරන xp එකක වගේනෙ:(:(:(:growl::growl: , චාටර් :angry::angry::angry::angry: ගූගල් එකේ උන් අතීතෙට යනවද මන්දා අනාගතේට යන්නෙ නැතිව :angry::angry:

    :rofl::rofl::rofl:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    අඩේ අර ඇරෝ කියපු වැඩේ වුනානෙ, ක්‍රෝම් එකේ වැඩක් කරන්න ගිහිල්ල සෙටින්ග්ස් වල, අප්ඩේට් එකක් තියෙනවා දැකල අප්ඩේට කරා කියහංකෝ, දැන් අකුරු පේන්නෙ පරන xp එකක වගේනෙ:(:(:(:growl::growl: , චාටර් :angry::angry::angry::angry: ගූගල් එකේ උන් අතීතෙට යනවද මන්දා අනාගතේට යන්නෙ නැතිව :angry::angry:

    :lol::lol::lol:
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර

    දකින දකින හැම රෙද්දම දමනු එපා
    තියෙන තියෙන හැම රෙද්දම ඔබනු එපා
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    අඩේ අර ඇරෝ කියපු වැඩේ වුනානෙ, ක්‍රෝම් එකේ වැඩක් කරන්න ගිහිල්ල සෙටින්ග්ස් වල, අප්ඩේට් එකක් තියෙනවා දැකල අප්ඩේට කරා කියහංකෝ, දැන් අකුරු පේන්නෙ පරන xp එකක වගේනෙ:(:(:(:growl::growl: , චාටර් :angry::angry::angry::angry: ගූගල් එකේ උන් අතීතෙට යනවද මන්දා අනාගතේට යන්නෙ නැතිව :angry::angry:

    ehema wenne na ban.
    chrome thama pattama browser eka :D
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    අද බස් ගාස්තු වැඩි වෙලා නේ. කොන්දා වෙනදා ගන්න 12ට 15ක් ගත්තා
    :(

    bus2.gif
     
    Last edited:

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ehema wenne na ban.
    chrome thama pattama browser eka :D

    ක්‍රෝම් තමා පට්ටම:love:, ස්පීඩ් එකෙනුයි ග්‍රැෆික් අලිනුයි එහෙම පොඩ්ඩක් ඇම් එක ව වැඩිපුර ගත්තට, ඒත් දැන් අකුරු එහෙමයි බන් හැමතැනම :(:(
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    අඩේ අර ඇරෝ කියපු වැඩේ වුනානෙ, ක්‍රෝම් එකේ වැඩක් කරන්න ගිහිල්ල සෙටින්ග්ස් වල, අප්ඩේට් එකක් තියෙනවා දැකල අප්ඩේට කරා කියහංකෝ, දැන් අකුරු පේන්නෙ පරන xp එකක වගේනෙ:(:(:(:growl::growl: , චාටර් :angry::angry::angry::angry: ගූගල් එකේ උන් අතීතෙට යනවද මන්දා අනාගතේට යන්නෙ නැතිව :angry::angry:

    :lol::lol: RIP google