1. jasz

    dialog tv problem

    හ්ම්... එහෙමත් එකක් තමා,. ට්‍රයි කරලා බැලුවනං හරි
  2. jasz

    එක කිරියයි - එක වාක්‍යයයි....

    පුතෙකි :lol::lol::lol:
  3. jasz

    එක කිරියයි - එක වාක්‍යයයි....

    ඇමසින් යනු London වල හොදම cardiologist වේ (ඇවටාර් නැත) (ඇයි ඇයි හිනාවෙන්නේ ....ගප්පයින් හිනාඋනොත්)
  4. jasz

    ~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

    දැන් කට්ටිය අඩුයි බන්, උබලත් එන්නේ නෑනේ හුයි
  5. jasz

    dialog tv problem

    බැරිවෙයි බන්. මොකද ඒ app එක අපේ no එක auto identify කරගන්නවා phone එකේදී
  6. jasz

    dialog tv problem

    උන්ගේ site එකේ login වෙලා බැලුවේ නැද්ද? sure නෑ හරියටම හැබැයි එකෙන් පුලුවන්ද කියලා
  7. jasz

    එක කිරියයි - එක වාක්‍යයයි....

    :lol::lol::lol: පව් කියලා හිතෙනවා අප්පා
  8. jasz

    dialog tv problem

    චැට් කරන්නේ මොකෙන්ද?
  9. jasz

    dialog tv problem

    උබ selfcare app එකෙන් try කරපන් බලන්න. අනික උන්ගේ technical එකට call එකක් දීපන් customer service ගන්නේ නැතුව
  10. jasz

    dialog tv problem

    ඕකේ උන්ට පිස්සු. උබ තව සැරයක් call කරපන් බලන්න. කොල්ලෙක් ගන්නකම් කතා කරපන්, කෙල්ලොන්ට හොදටම පිස්සු.
  11. jasz

    How To Make An External HDD (DIY)

    නියමයි කොල්ලෝ. එල එල
  12. jasz

    ~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

    කෝ බන් මුන් , මේකිලා ?
  13. jasz

    Dongle help.

    අම්මෝ ප්‍රශ්න ගොඩ... 1.වැඩ කරනවද, නැද්ද 2.ඔව් , speed වගේම සමහර dongle වල wifi තියෙනවා. 4g තියෙනවා. ලොකු ලොකු speed ගත්තාට වැඩක් නෑ බොගේ network එකට ඒ speed එක දෙන්න බැරිනම්. 7.2 mbps ඇති 3g සිම් එකක් use කරනවානම් 3. lock කරපු නැති ඒවා.:P ගොඩක් ඒවා එන්නේ ඒවා දෙන network එකේ සිම් විතරක්...
  14. jasz

    PC Build 7th gen

    games වලට නෙමෙයිනේ? :confused:
  15. jasz

    gaming PC එකක් ගත්තොත් කරන්ට් බිල වැඩි වෙය්ද?

    කොහෙද බන් sick එක නැත්තේ හැමදාම? මටනං දන්න කාලේ ඉදලම ඔය sick එක තමා. :lol: 144hz, full hd or 2k experience එකක් අරන් බලපන්කො. අනික upgrade කරනකොට මුළු ඔක්කොම upgrade කරන්න ඕනේ නෑ. තමන්ට ඕනේ එක එක කෑලි වෙනස් කර ගත්තාම ඇති. දැනට ඕන game එකකට 8gb ඇති. මදි උන ගමන් තව එකක් ගහන්න පුළුවන්. ram...
  16. jasz

    ~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

    methana jara karanna epa miniho, toilet pala

    No contents