දවසක් MC එක ඉස්සරහා අර පරණ බිල්ඩින් එක ගාවදි කොල්ලේ කතා කළා අතේ හෙල්මට් එකකුත් අරන්. එතන bike පෝලිමේ ගහල තිබ්බා. ඒ එකක් පෙන්නලා කිව්වා පර්ස් එක නැතිඋනා, පෙට්‍රල් ඉවරවෙලා රු150ක් වගේ තිබ්බොත් ඇති කිව්වා. වැඩ කරන තැනයි, ඉන්න දිහයි කිව්වා , දැන් මතක නෑ. මමත් ඉතින් කොල්ලෙක්නේ කියලා 200ක් දුන්නම මගේ...