1. coolkasun

    Google eke Ammage 18+

    ගූගල් පර්සනල් සර්ච් එන්න ගූගල් අකවුට් එකකට ලොග් වෙලා ඉන්න ඉන්න ඕනා , එහෙම උනොත් තමයි කලින් සර්ච් කරපුවා ස්‍රින්ක් වෙන්නේ , නැත්නම් සාමාන්‍ය විදියට තමයි වැඩකරන්නේ. ඊලග සිංහල විධියට භාවිතය අඩු නිසා තමයි ඔය විධියට උඩන එන්නේ ( google.lk) , අනික ඉංග්‍රීසි භාවිතා කරන පිරිසුත් ඔහොම සර්ච් කිරීම්...
  2. coolkasun

    මේව බිස්නස් ද? හොර වැඩ ද?

    ඔය එකම සෙට් එකක් තමයි කරන්නේ , කොල්ලුපිටියේ ඩුබ්ලිකේශන් පාරේ තැනක් තියෙනවා , මාවත් යාලුවෙක් එක්කන් ගියා බිස්නස් එකක් තියෙනවා වරෙන් බලන්නයි කියලා, රිෆරල් වලින් තමයි ආධායම උබේ යටින් ඉන්න එකෙක් හරි හරියට වැඩේ ඇදගෙන ගියේ නැත්නම් උබ ඉවරයි. ඕකෙන් උඩම ඉන්න උන් පෝසත් වෙනවා යට ඉන්න උන් සදා සොත්ති.
  3. coolkasun

    Credit Card

    සැලරි ස්ලිප් පෙන්නන්න වෙනවා සාමාන්‍යයෙන් රැ. 35 මාසික ආධායමක් , එතකොට 50 විතර කාඩ් එකක් ගන්න පුලුවන් , එහෙම නැත්නම් බැංකු වාර්ථා , එහෙම නැත්නම් අතිරේක කාඩ් පතක් ගන්න පුලුවන් උඹගේ කාට හරි තියෙනවනම්, ඊලග එක FD
  4. coolkasun

    ElaKiri Halo CE (Custom Edition) Sri Lanka Server

    If you play cod 4 online 24h , it will only take 300-400 Mb. even you can play with SLT limited lines
  5. coolkasun

    මව්බිම පාවාදුන් සිරිකොත

    උඹ දන්නවා ඒ දවස් වල ඉදන් මේවල අපි පවත්වපු වාද විවාද ඒ වගේම ඔයා උඩින් කියලා තියෙන කාරණාවත් ඇත්ත. නමුත් ඒ ක්‍රියාකාරිත්වය සමාජයේ නම්බුව සහ සේවය සැපයීම සඳහා තමයි භාවිතා කරලා තියෙන්නේ.ඒ ආශ්‍රිතව කොහොමත් බලය ගොඩ නැගෙනවා ඒක දේශපාලනයේ හැටි. නමුත් ඒ දේවල් වලින් කන්නෑ , කාලත් නෑ , කන්නෙත් නෑ. මොකද මගේ...
  6. coolkasun

    බුදුන්ගේ උපත අවුරුදු 100කින් පස්සට?

    බුදුන්ගේ උපත අවුරුදු 100කින් පස්සට? බෞද්ධ ඉතිහාසයට සම්බන්ධ පැරණිතම සාක්ෂිය සොයාගැනීමට විද්වතුන් සමත්ව තිබෙනවා , ඒ අනුව මේ වනවිට සොයා ගැනුනු ක්‍රිස්තු පූර්ව 550 සියවසට අයත් නටඹුන් වලට වඩා තව අවුරුදු 100 පස්සට මෙම නටඹුන් දිවයන බවයි විද්වතුන් පවසන්නේ. නේපාලයේ ලුම්බිණිය බුදුන් උපන් බිම ලෙස...
  7. coolkasun

    මව්බිම පාවාදුන් සිරිකොත

    අපේ ආයතනයක වැඩ කරන්න කවුරුත් අමුතුවෙන් දෙන්න ඕනද බන් :rolleyes::rolleyes::rolleyes:
  8. coolkasun

    සිදුහත් කුමරු උපන් තැන සොයා ගැනේ

    http://news.nationalgeographic.com/news/2013/11/131125-buddha-birth-nepal-archaeology-science-lumbini-religion-history/
  9. coolkasun

    මව්බිම පාවාදුන් සිරිකොත

    ඇයි බන් මේ , වීඩියෝ ටිකකුයි , ෆොටෝ කෑලි ටිකකුයි දදා බට්ටො පනින්නේ , හරවත් විදියට කාරණා ඉදිරිපත් කරපන්කෝ[/B][/COLOR][/SIZE]
  10. coolkasun

    INTER ELAKIRI SIX SIDE FRIENDSHIP CRICKET MATCH 2014

    DJ එක කීයටද පටන් ගන්නේ?
  11. coolkasun

    කෙල්ලොන්ගේ හැටි...

    ඕවා ගනන් ගන්න එපා බන් , ඔය සීන් එක වෙලා දැන් අවුරුදු 3-4 විතර ඇති . කෙල්ලො ගැන වැඩි පැහැදීමක් නෑ , ලවක් පටන් ගන්නවට වැඩිය හොදයි කැලේ පැනලා නිකන් ඉන්න එක, තාම තනිකඩව ඉන්නවා ආතල් එකේ
  12. coolkasun

    මව්බිම පාවාදුන් සිරිකොත

    වික්ටර් අයිවන් චවුර රැජිණ කියලා කතාවක් ලිව්වට , පොර දරණ සමාජ මතවාදයන් එක්ක හැමෝම එකඟ නෑනේ. මොකද මුදල් වලට වැඩිය මාතෘභූමියට ආදරය කරන මිනිස්සු ඕන තරම් ඉන්නවා , ඒවාට අපි දන්නා හසලක ගාමිණීගේ ඉදලා , අපි නොඇසූ කථා දහස් ගානක් අවුරුදු 26 ඉතිහාසයේ හැංගිලා ඇති
  13. coolkasun

    මව්බිම පාවාදුන් සිරිකොත

    අන්තර්ජාතික බලපෑම් හින්ද තමයි අවුරුදු 2-3 ඉවර වෙන්න තිබ්බ යුද්ධයක් තව අවුරුදු 26 දිව්වේ , අන්තර්ජාතික බලපෑම් වලට හිස නොනැමූ එකම නායකයා මහින්ද විතරයි. ප්‍රභාකරන් මුදුදේදී කොටු වුනු වෙලේ ඉන්දියා බල්පෑමට බේරලා යැව්වා, ජේ.ආර් මහත්තයා , ප්‍රේමදාස මහත්තයා ආයුධ දුන්නා , චන්ද්‍රිකා නොනා , ගහනවා ආපහු...
  14. coolkasun

    මව්බිම පාවාදුන් සිරිකොත

    කවුද කපලා තියෙන්නේ? උඹ කොහෙවත් කමෙන්ට් කරලා නෑනේ
  15. coolkasun

    කෙල්ලොන්ගේ හැටි...

    ඔහොම එකක් මටත් උනා , හෙන කථා කියලා තිබ්බේ , එක්වෙන්න බැරි උනොත් ළමයෙක් හරි දෙන්න කිව්වා එයා තනියම බලාගන්නම් කියලා , එහෙම කියලා තිබ්බා කෙනා පවුල් අවුල් මත අවුරුදු තුනක විතර සම්බන්ධය නැවතුනා , එහෙම නැවතිලා එයා මාස 2 විතර ගිහින් වෙන කෙනෙක් එකක එයා යාලු වෙලා :rolleyes::rolleyes::rolleyes::rolleyes:
  16. coolkasun

    මව්බිම පාවාදුන් සිරිකොත

    කොයි වගේ වාසිද?
  17. coolkasun

    මව්බිම පාවාදුන් සිරිකොත

    උතුරු නැගෙනහිර ඡන්දය තිබ්බට උබ හිතනවද හමුදාව උතුරෙන් අයින් කරයි කියලා , කොහෙත්ම නෑ , ඊලග එක උතුරේ දියුණුවත් එක්කම උතුරට ගියොත් බලාගන්න පුලුවන් කොහොමද පාලනය වෙන්නේ කියන එක. ඔය කවුරු කොහොම උතුරට පතුනත් යන්නේ එකම විදියට තමයි.

    No contents