1. coolkasun

    ජනාධිපතිතුමා තදින් ලෝක මාධ්‍ය අමතයි [Video]

    ඒකේ වැරැද්ද අපේ උන්ගේනේ බන් , පත්කරලා යවන්නේ කට්ටියව ,
  2. coolkasun

    ජනාධිපතිතුමා තදින් ලෝක මාධ්‍ය අමතයි [Video]

    ගමේ උන් නූගත් වෙන්නේ කොහොමද බන්? අනික ඔය කඩ්ඩ හොදටම හොදයි , මොකද ගොඩක් වෙලාවට සුද්දන්ටත් ඔහොමත් බෑ , තම මව්බස කතා කොරගන්න බැරිනම් තමයි ලැජ්ජා වෙන්න ඕනා
  3. coolkasun

    ශවේන්ද්‍ර, මැක්‌රේට අභියෝග කරයි

    එළ, වරෙන් වෙලාවක ගෙවල් පැත්තේ
  4. coolkasun

    ශවේන්ද්‍ර, මැක්‌රේට අභියෝග කරයි

    උඹ කොහොමැයි දන්නේ? බුකියෙවත් ඉන්නවද?
  5. coolkasun

    කෙල්ලෙක් දාගන්න කියාපු බඩ්ඩ

    just ordered one from E-Bay , lets see
  6. coolkasun

    ශවේන්ද්‍ර, මැක්‌රේට අභියෝග කරයි

    ශවේන්ද්‍ර, මැක්‌රේට අභියෝග කරයි ශ්‍රී ලංකාවට යුද අපරාධ චෝදනා එල්ල කරන චැනල් 4 චිත්‍රපටය පිළිබඳව තමා සමග ප්‍රසිද්ධ විවාදයකට එන ලෙස මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා අධ්‍යක්‍ෂක කැලම් මැක්‌රේට අභියෝග කරයි. තමා මැක්‌රේට ඇමරිකාවේදී අභියෝග කළ නමුත් ඔහු මග හැරියේ යෑයිද මේජර් ජෙනරාල්වරයා කියා සිටී...
  7. coolkasun

    UNP Channel4 සමග එක්වෙයි

    සාම ගිවිසුමෙන් උනේ අපේ උන් බංකර් වලට ගාල් උනු එකයි. එල්.ටී.ටී.ඊ ය බංකර් ලග රීලා ගිය එකයි. තව උන් හොදට ආයුධ සන්නධ්ද උනු එකයි. ඔහොම එකයි එකයි කියලා ගොඩක් කියන්න පුලුවන්. කරුණා වෙන් උනේ ඇතුලේ තිබ්බ බල අරගලයක් උඩ මිසක් වෙන මුකුත් නෑ. අනික කරුණා දැනගෙන හිටියා යන විදියට කෙළවෙනවා කියලා. රනිල්...
  8. coolkasun

    UNP Channel4 සමග එක්වෙයි

    හමුදාවේ දෙන්න පුලුවන් උසස්ම නිළය දුන්නේ ෆෝන්සේකට , ඒක එයාට මදි උනාට ඉතින් මොකද කරන්නේ , දැන් ඔය ෆෝන්සේකා එයාගෙම ප්‍රජාතන්ත්‍රවාදී මාර්ගෙක යන්නේ
  9. coolkasun

    UNP Channel4 සමග එක්වෙයි

    කරුණා තමයි අන්තිම ගේම් එකේදී සෑහෙන උදව්වක් දුන්නේ , මොකද ඌ සම්පූර්ණ භූමියම දැනගෙන හිටියා , අනික ඌවත් මරනවා කලින් මේ පැත්තට ආවේ නැත්නම්, කේපී කියන්නේ එල්.ටී.ටී.ඊ ෆන්ඩ් එක. උන්ව දැන් මරන්න බෑනේ.
  10. coolkasun

    UNP Channel4 සමග එක්වෙයි

    කේපී, කරුණා කියන්නේ හිටපු කොටි තමයි. ඒත් උන් දැන් ත්‍රස්තවාදී මාර්ගයෙන් අයින්වෙලා අපූරුවට බලු කුක්කෝ වගේ ඔය අපූරුවට ඉන්නේ. ඇයි වැරදිද? ත්‍රස්තවාදියෝ ප්‍රජාත්‍රන්තවාදයට අවිත් ඉතින් ඇයි අවුල්ද?
  11. coolkasun

    චැනල් 4 ඇනගනී

    :):):):)
  12. coolkasun

    චැනල් 4 ඇනගනී

    දකුණේ චන්ද හැසිරීම තේරුම් ගත්ත එකා කවදත් දිනුම්. රටේ ජනාධිපති වරයා තේරෙන්නේ සිංහල, බෞද්ධ , ජාතික ප්‍රතිපත්ති වගේ ඒව සලකලා බලලා , ඒක අපේ උන්ගේ සංස්කෘතිය ඒක තමයි ඔලුවේ තියෙන්නේ. දැන් ප්‍රධානම දෙය ත්‍රස්තවාදයේ පරාජය , දශක3 කියන්නේ සෙල්ලම් කාලයක් නෙමේ , සිංහලයට මොක අමතක උනත් ඕකනම් අමතක වෙන්නෑ. ඒක මත...
  13. coolkasun

    UNP Channel4 සමග එක්වෙයි

    ත්‍රස්තවාදය සමූල ඝාතනය උනයි කියලා අපි දන්නවා, එහෙම නැත්නම් මේ ත්‍රස්තවාදයේ ඉවරයක් නෑ, ඒක එහෙම උනේ අපේ හොදට මිසක් වෙන දේකට නෙමේනේ. ඉතින් ඔවු අපේ හමුදාව යුද අපරාධ කරයි කියලා කඩේ යන එක රාජ්‍ය ද්‍රෝහී වීමක් කියලා අමුතුවෙන් කියන්න ඕන නෑනේ. ඔතනදි අපේ විපක්ශය කරන්න ඕනා රට වෙනුවෙන් පෙනී සිටීම මිසක්...
  14. coolkasun

    චැනල් 4 ඇනගනී

    අනේ යකෝ උඹ ප්‍රභාකරවන්ව චේ ගාවටයි , මා ඕ සේතුන් ගාවටයි දාලා ඒ මිනිස්සුන්ට අපාහාස කරන්න එපා. ප්‍රභාකරන් උන්ට වීරයෙක් වෙන්නේ ප්‍රභාකරන් දෙමළ මිනිස්සුන්ගේ ඔලු සුද්ද කරලා තිබ්බ නිසා විනා ඇත්ත දෙයක් එතන නෑ. ප්‍රභාකරන් කියන්නේ ත්‍රස්තවාදියෙක් , වීරයෙක් නෙමේ. උතුරේ යුද්ධෙදි අහිංසකයෝ මැරෙන්න අති , ඒත්...
  15. coolkasun

    UNP Channel4 සමග එක්වෙයි

    අනේ පොන්ස් , ආණ්ඩුව ඌට වීසා දුන්නේ ඇත්ත ඇති සැටියෙන් බලාගෙන යන්න , ඊයේ ලොක්කා කිව්වේ ඕන තැනක නිදහසේ ගිහින් බලාගන්නයි කියලා , නැතුව වික්‍රමභාහුයි , මංගලයි වගේ ලෙවකන්න නෙමේ. ඔය වික්‍රමභාහුවටයි , ඊ-නිවුස් හැත්තටයි කටුනායකදි රෙවෙන්න ගැහැව්වේ.
  16. coolkasun

    The Walking Dead Season 01-03 150MB links

    The Walking Dead S01 480p BluRay ReEnc x264-BoB http://kickass.to/the-walking-dead-s01-480p-bluray-reenc-x264-bob-t5906149.html
  17. coolkasun

    Michael Jackson with Sri Lanka flag

    g9vRdAxfJAY
  18. coolkasun

    CHOGM වෙන්දේසියේ විකිණෙන අධ්‍යාපනය

    මුන්ට තියෙන්නේ පැහැදිළි ඊරිසියාව , අනිත් එක මුන් කියන තර්කයේ කිසිම ගැලපීමක් නෑ , සල්ලි දීල තමයි පුද්ගලික පංතිත් ගියේ , එහෙනම් එකටත් විරුද්ධ වෙන්න ඕනා , ඊලග එක සල්ලි තියෙන උන් රට ගිහින් උපාධි ගන්නවා එහෙනම් ඒ උපාධි පිළිගන්න එපා කියලත් කියන්න ඕනා, උසස් පෙල හොදටම සමත් උන් විතරද මොළකාරයෝ? අනික් උන්...

    No contents