1. jasz

    ~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

    water resist? කීමට දේ බෝමයි....:lol::lol::lol::lol: ඇයි ඒක එච්චර ඕනේ උනේ?
  2. jasz

    ~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

    නෑ බන්, ඇත්ත එකක්. බිත්තිය පුරාම වෙඩි පාරවල්. :yes::yes:
  3. jasz

    ~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

    kurdish කෙල්ලෙක්ලු
  4. jasz

    ~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

    පෙනුමට රැවටෙන්න එපා. උබේ ගෙවන ගානට උපරිම දේ දෙන phone එකක් බලපන්
  5. jasz

    ~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

    අන්න කෙල්ලොනේ? බලපන් එකී අවුලක් නෑ වගේ ඉන්නවා. අපේ උන්ට චූ යයි
  6. jasz

    ~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

    mi5 එකක් ගන්නම් කියල හිටියේ. අන්තිමට 30ට එහා වියදම් කරන්න බෑ කියලා හිතුනා
  7. jasz

    ~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

    බොලලා internet එකන් අරවා බලනවා වගේම පොඩ්ඩක් අනික් site වලටත් යමල්ලා. :lol: mi කියන්නේ උන්ගේ හොද series එක. redmi කියන්නේ ටිකක් low සෙට් එක. අර samsung j සෙට් එකයි, s සෙට් එකයි වගේ
  8. jasz

    ~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

    සෙල්ලං කරද්දී බලාගෙන.;)
  9. jasz

    ~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

    ඔව් ඔව්, චයිනීස් මුස්ලිම් එකක් කියපිය කඩේකට ගියාම. උන් හිතන්නේ අපි දන්නේ නැති නිසා අන්නදන්න පුළුවන් කියලා
  10. jasz

    ~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

    ෂයෝමි, ශියෝමි
  11. jasz

    ~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

    කොහෙද බන් මේ කලින්ම දුවන්නේ ???? හැමදාම උබයි ඇරෝ කාරයයි කලින්ම මාරු
  12. jasz

    ~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

    ආ... ඇන්ටි, ඉතින් ඉතින් ....
  13. jasz

    ~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

    බොට වෙලා තියෙන දේම තමා
  14. jasz

    Building ekata elevator ekak

    otis කියන්නේ හොදම බ්‍රෑන්ඩ් එකක්. මම හිතන්නේ උබ ඔය කියන එකේ අවුලක් ඇති.
  15. jasz

    ~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

    ඔයාගේ දුක තේරෙනවා අපිට :(
  16. jasz

    ~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

    දුක තමා. උන් වැඩේ කාගෙන. මගේ කලින් phone එක xpria p එකක්. අවුරුදු 4 1/2 ක් use කළා. සුපිරි බඩු
  17. jasz

    ~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

    හ්ම්.. 1080p ඒ වගේ වෙයි
  18. jasz

    ~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

    මම කිව්වේ නිකන් 3d ඒවා. 360 ඒවා ලොකු ඇති. youtube එකේ ඒවා විතරයි 360 බලලා තියෙන්නේ. sony XA තමා ඔය ගානට. මමත් බැලුව. හරි නෑ බන්

    No contents