1. jasz

    ~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

    හම්මට... දැන් ඉතින් උබ drive කළා කියල කියන්න වෙන්නේ
  2. jasz

    FREE DATA - Dialog

    මචන්ලා, ඔහොම ෆ්‍රී ගන්න ඒවගේ අන්තිම 10mb වලදී එන reminder msg එක එන්නේ නෑ. ඉවර උනාම එන්නේ. මට කෙලවන්න ගිහින් බේරුනා. බලාගෙන. ඩයලොග් data අවුලක් අවා, ලිහාගත්තා
  3. jasz

    ~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

    මොකෝ උනේ? හායි.. නෑ?
  4. jasz

    සයිටම්_ගැන_ඔබේ_මතය

    මට නැති නිසා අනික් එකාටත් එපා කියලද කියන්න ඕනේ :oo:
  5. jasz

    සයිටම්_ගැන_ඔබේ_මතය

    ඔව්, කරන්න අමරු උනත් ඒ ඔප්ෂන් එකත් මෙතන ඕනේ
  6. jasz

    සයිටම්_ගැන_ඔබේ_මතය

    එහෙමනන් කේස් එකක් තියෙනවා. හැබැයි බැරිම නෑනේ බන්. General Sir John Kotelawala Defence University ,SLITT වගේ ඒවා තියෙනවනන් ඕකත් එහෙම කරන්න බැරි වෙන්න බෑ
  7. jasz

    සයිටම්_ගැන_ඔබේ_මතය

    එතකොට මේ ලෝකේ තියෙන ටොප් යුනිවර්සිට් රජයේ ඒවාද? doctorsලා ස්පෙෂල් කරන්න රට යන්නේ රජයේ ඒවාටද?
  8. jasz

    ~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

    anime අල්ලන්නේ නෑ මට :no:
  9. jasz

    ~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

    මොකක්? වැඩිහිටියන්ට පමණක් එකක්ද?
  10. jasz

    ~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

    ඊඩ් සමරනවා ඇති... පාත්තයා මන්නයක් අරන් සරමත් උස්සගෙන හරකෙක් පස්සේ දුවනවා දැක්කා :baffled:
  11. jasz

    සයිටම්_ගැන_ඔබේ_මතය

    මේකේ එකක් මදි.. සයිටම් රජයට පවරා නොගෙන ගුණාත්මක බව තහවුරු කරලා පවත්වගෙන යන්න (සාධාරණ මුදලකට)....
  12. jasz

    කිස් වර්ග

    ඔයා කැමති දෙයක් තමයි... :D
  13. jasz

    හොඳම ස්ථාවර ගිණුම්

    http://www.aniwa.lk/2016/12/19/161219-highest-interest-rates-in-sl/
  14. jasz

    කිස් වර්ග

    කටුස්සාගේ අවදානය පිනිසයි :baffled:
  15. jasz

    ~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

    pages වලට යටින් Search this Thread කියල ඇති
  16. jasz

    කිස් වර්ග

    එහෙමද ආස ? :P

    No contents