1. jasz

    ~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

    ඕකටනන් ඉතින් samsung vr එකක්ම ඕනේ තාම ගන්න නෑ අලුත් එක. 25ක් 30ක් කියයි. ඒකට හරියන්න phone එකකුත් එපැයි
  2. jasz

    ~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

    නෑ, හොදට හදපුවා එහෙම නෑ 2 gb වගේ 720p එකක්
  3. jasz

    ~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

    එකෙ නෙවේ බන් තියෙන්න ඕනේ features තියෙන්න ඕනේ phone එකේ. sensors තියෙන්න ඕනේ
  4. jasz

    ~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

    1500 ඒවා වගේ නෙවේ samsung දැන් දෙන එක. remote එක ගොඩක් advance
  5. jasz

    ~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

    නෑ බන්, ඔලුව හරවන අතට rotate වෙනවා. උඩ බැලුවොත් උඩ පේනවා, යට බැලුවොත් යට පේනවා
  6. jasz

    ~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

    gyroscope තියෙන phone එකක්නම් පුළුවන්
  7. jasz

    ~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

    උබ කියන්නේ vr එකේම display එකක් එන එක ගැන. අපි කියන්නේ මෙන්න මේක. FmC4nDabAkw
  8. jasz

    ~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

    vr එක ඇතුලේ phone එක තිබ්බේ නෑ කියලා කිව්වේ :confused:
  9. jasz

    ~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

    https://thepiratebay.org/search/sbs%203d/0/99/0
  10. jasz

    ~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

    yts එකේ තියෙනවා 3d අලුත් ඒවා. SBS (side by side) ඒවාද කියලා බලලා ගන්න. pirate bay එකෙත් තියෙනවා. https://thepiratebay.org/search/sbs%203d/0/99/0
  11. jasz

    ~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

    ඒ දවස්වල extratorrent එකෙන් බෑවේ. දැන් නෑනේ. පොඩ්ඩක් ඔය torrent site වල බලපන්කො.
  12. jasz

    ~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

    apps තියෙනවා බන් එක එක ඒවා,අලුත් ඒවත් ඇති. උබේ vr එක special නිසා samsung site එකේ බලපන්. ඕකටම හදපුව ඇති 3d ෆිල්ම්ස් download කලා.
  13. jasz

    ~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

    ගහප්පයින් :growl:
  14. jasz

    ~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

    එකෙක් අතඇරියනේ බිමට. වෙලාවට phone එක තිබ්බේ නෑ ඇතුලේ. මැදින් පැලුනා. හොදම එකක් නෙවේ නිසා කමක් නෑ. games ගහන්න බැරිඋනා බන්. ෆිල්ම් බැලුවා. ඔය app දාගෙන පිස්සු කෙලිය. එච්චරයි
  15. jasz

    ~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

    හම්මේ ඉතින්. මගේ එක කැඩුවනේ පරයෙක් :growl:, ආයේ ගන්නත් බැරිඋනා. :sorry: remote එකනම් එලම ඇති.
  16. jasz

    ~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

    දන්නේ නෑ :lol:
  17. jasz

    ~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

    vr remote එක motion control වෙන්න ඇති නේ බන්?
  18. jasz

    ~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

    බැදලා නෑ, හැබැයි කෑල්ලක් බස්සලා ඊයේ. ලොකුවට තියෙනවලු පේන එක :lol: :lol::lol::lol:

    No contents