ඉන්න කට්ටිය එන්නෝ....
මචංලා බබෙක් හම්බෙන්න ඉන්න කෙනෙක්ට කම්මැලිකමේ ඉන්නකොට බලන්න හොද විඩියෝ ට්කක් ෆිල්ම් ටිකක් කියන්නකෝ.. ගහගන්න මරගන්න ඒවා නෙවෙයි.. Baby Day Out වගේ පොඩි ලමයිගේ ඒවා.. ඔයාලාට හොද යුටියුබ් වීඩියෝ හම්බුනොත් ඒවගෙත් ලින්ක් දාන්න.. මාතෘ කියලා යූ ටියුබ් චැනල් එකක උපදෙස් තියෙන විඩීයෝ ටිකක් හම්බුනා.. ඒ වගේ සිංහල විඩියෝ සින්දු ෆිල්ම් ඕන දෙයක්... උදව් කරන හැමෝටම ලොකු පිනක්..

Last edited: