1. Malinga

    Weston union walin salli dapuwama satday(heta) ganna puluwada?

    sahodaraya parana thread bump karanna epaa boruvata. :D
  2. Malinga

    need a big help

    ah samavenna udee nagitta gamanne :rofl::rofl:
  3. Malinga

    need a big help

    Vista ha Longhorn kiyanne dekakne. oyaata oona Vista vala key ekak da?
  4. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    මෙතන මොකෝ බොලේ හාට් පාවෙන්නෙ?
  5. Malinga

    ela ela :D

    ela ela :D
  6. Malinga

    machanla loku help ekak ona

    monaa sambandava email karanna da? eka eka eevata eka eka email address thiyenne. http://www.facebook.com/help/?page=220217228006012 ooka balanna
  7. Malinga

    guess this song?☺♦♣☻

    ඕකනම් හරිම පහසුයිනෙ. :D
  8. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    දැන් කවිය ලියල ඉවරයි ද? :)
  9. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    link eka remove karanna naththum oyaata prashanayak vai ooka kavuru hari report kaloth ho mod kenek dakkoth :D
  10. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    කවියක් ගොතනවනම් ලේසියි හිතට නිදහසේ පාවෙන්න දුන්නහම. ඔහේ කුරුටු ගාන්න එන අදහස්. ඔයාගෙ ක්‍රියේටිව් මයින්ඩ් එක නිසා කොහොමත් කවි සිතිවිලි එයි ඉබේම. :D
  11. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    හරියට දම්වැල් දැම්මෙ නැතිවුණහම ලෙහෙනව තමයි :P කොහොමත් ලෙහ ලෙහා තමයිනෙ ගොතන්නෙ. මොනාද ඔයා ගොතන්නෙ? :rolleyes:
  12. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    ලෝකෙ‍ කෘර නෑ ඉන්න මිනිස්සු කෘරයි :rolleyes:
  13. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    වූල් ගොතන්න දන්නව ද? :lol::lol: මං නම් ඉන්නව. මං තමයි එක එක ඒව කිව්වෙ. අනිත් අය අහිංසක ළමයි :dull:
  14. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    මේ දැන් කන්න වෙයි වගේ :rofl:
  15. Malinga

    පද පේලි .....

    මා දෑසෙ වේදනා ඔබ දෑසෙ පෙම්සිනා එනමුදු මගේ හදේ නැත වෛර චේතනා පෙරදා ඔබෙන් මෙමා ලැබූ නුහුරු කල්පනා සාගරය සේ එදා ආදරය ගොණු කළා ඒ සිහින මව මවා මා දෑස තෙත් කළා මා දෑසෙ වේදනා .......... මා ගයන ගීතයේ රාවෙ ගුවනින් ඇසේ ඒ සෝ සුසුම් තුළින් ඔය දෑස තෙත් කළේ මේ ගීය ගැයුවේ මා ඔබ රිදවනූ නොවේ මා දෑසෙ වේදනා...
  16. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    :shocked: ඕකටනම් ආච්චිල සෙට් එකෙන් ම කන්න වෙයි. අර ඊයෙ වගේ ඊය ගාගෙන ගුටි කන්න වෙන්නෙ :lol:
  17. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    ඒව කියන්න බෑ. අලුත් කෙනෙක් ඇවිත් පැණි හලනව කියල ආච්චිලට කේන්ති ගිහින් ද දන්නෙ නෑ :rofl:
  18. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    :lol: achchila nathi eka thamai dan thiyana avula :lol:
  19. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    dan meekane ogollo kiyanne galapenawa kiyala vitharaine? nathuwa eyaa mata kamathi ho visheshayak dakvanawa ho vena yam deyak namaine? :confused:
  20. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    PM kalath kiyana ekak nae. moko eevata bayai kivvane :D oyaa kiyannath epaa oyaa ekkath tharaha vai :lol:

    No contents