වැඩිය කෑ ගැහුවොත් සේරම රහස් ටික දානවා බලපිය එලියට![]()
anith dawase ubata mukuth kiyanne naa

වැඩිය කෑ ගැහුවොත් සේරම රහස් ටික දානවා බලපිය එලියට![]()

කොයි අහපු නිසා Quote කරන්නේhttp://www.movieflair.com
අතිජාත මිත්රයො ටිකක් මට බලෙන්ම ගෙනත් දෙනවා බලාපිය කියල
මං උන්ට කියන්නං 
![]()
anith dawase ubata mukuth kiyanne naa![]()
සිංහළයා;11435830 said:මං දැන් පිචැර් බාන්නෙ නෑනේ බංඅතිජාත මිත්රයො ටිකක් මට බලෙන්ම ගෙනත් දෙනවා බලාපිය කියල
මං උන්ට කියන්නං
![]()

මචෝ,,.. සිං,.. මම GTට PM එකක් දැම්මා Tags ටික අයින් කරන්න කියල,.. නෝ රිප්ලයි![]()
එක්කො ගැන්සිය ලොක්කට ඉන්විසිබල්ද දන්නෑ 
නයිට් ක්ලබ් එකේ නම් ටිංටියාට කියපු ගමන් රිමූ කරලා දුන්නා.ජීටී දැන් සයිට් එකේ Moderation පැත්ත් සම්පූර්ණයෙන්ම Mode ලට බාරදීලලු තියෙන්නේ.ඒ නිසා මොඩ්ට කියලා බලපන්.හැබැයි ත්රෙඩ් Owner උඹ නෙවේ හින්දා පොර අහන එකක් නැති වෙයිද මන්දාසිංහළයා;11436014 said:අපි කිව්වට ගනන් ගන්නෙ නැතුව ඇති මචං..එක්කො ගැන්සිය ලොක්කට ඉන්විසිබල්ද දන්නෑ
![]()

නයිට් ක්ලබ් එකේ නම් ටිංටියාට කියපු ගමන් රිමූ කරලා දුන්නා.ජීටී දැන් සයිට් එකේ Moderation පැත්ත් සම්පූර්ණයෙන්ම Mode ලට බාරදීලලු තියෙන්නේ.ඒ නිසා මොඩ්ට කියලා බලපන්.හැබැයි ත්රෙඩ් Owner උඹ නෙවේ හින්දා පොර අහන එකක් නැති වෙයිද මන්දා![]()
මේක දාපු එකත් කියල තියෙන්නෙ බං..
හැබැයි ටින්ටියාට නෙමෙයිද කොහෙද...
ඕක ආයි අවම කියන්න ඕනෙ ටින්ටින් ට ටින් ටින් ගාල කියන්න කියල 
සිංහළයා;11436146 said:මචන්ලා මචීලා මං කැපුනා දොයියන්න එහෙනං... සුභ රාත්රියක් කිව්වා ඔන්න හැමෝටම![]()

menna muu baya welaa,... huuuuuuuuuuuuuuuuuuu

තාම ගියේ නෑ බං.. දැන්වත් යන්න ඕනෙ... හවසට ඇහැරිලා එන්නංuba thaama methanada nida ganna yanne nadda![]()
kapila ennam kiyuwa hinda baluwe,...![]()


සිංහළයා;11438161 said:තාම ගියේ නෑ බං.. දැන්වත් යන්න ඕනෙ... හවසට ඇහැරිලා එන්නං![]()
ඔන්න අපි ආයෙත් කැපුනෝ![]()


ආ දුල්ස්....ගුඩ් මෝනින්oka owa wate kiya kiya giyoth EK awillath hamarai![]()
