Elakiri Gang - එළකිරි ගැන්සිය

Status
Not open for further replies.

-Petsha-

Member
May 1, 2011
5,868
708
0
●▪Đяєам Ẃояℓđ▪●
වූල් ගොතන්න දන්නව ද?

tricotte.gif
අනේ මංදා...ගොතන්න ගොතන්න :oo: මේක ලෙහිලා යනවනෙ අයියෝ..:sorry:
 
Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    tricotte.gif
    අනේ මංදා...ගොතන්න ගොතන්න :oo: මේක ලෙහිලා යනවනෙ අයියෝ..:sorry:

    හරියට දම්වැල් දැම්මෙ නැතිවුණහම ලෙහෙනව තමයි :P කොහොමත් ලෙහ ලෙහා තමයිනෙ ගොතන්නෙ. මොනාද ඔයා ගොතන්නෙ? :rolleyes:
     
    roshancs05

    Member
    Dec 13, 2008
    5,354
    750
    0
    Mars
    උඹලා එකෙක්වත් මගේ සයිට් එක පැත්තේ ආවේ නෑ ෆිල්ම් එකක් ඩවුන්ලෝඩ් කරගන්න වත්:(ඒ නිසා උඹලගේ එක කමෙන්ට් එකක වත් මම Quote කරන්නේ නෑ:(
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    tricotter0.gif
    කවියක් මුණූපුරෝ....
    :dull:

    කවියක් ගොතනවනම් ලේසියි හිතට නිදහසේ පාවෙන්න දුන්නහම. ඔහේ කුරුටු ගාන්න එන අදහස්. ඔයාගෙ ක්‍රියේටිව් මයින්ඩ් එක නිසා කොහොමත් කවි සිතිවිලි එයි ඉබේම. :D
     
    Apr 19, 2011
    5,700
    210
    0
    උඹලා එකෙක්වත් මගේ සයිට් එක පැත්තේ ආවේ නෑ ෆිල්ම් එකක් ඩවුන්ලෝඩ් කරගන්න වත්:(ඒ නිසා උඹලගේ එක කමෙන්ට් එකක වත් මම Quote කරන්නේ නෑ:(

    කොයි :eek:
     
    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    උඹලා එකෙක්වත් මගේ සයිට් එක පැත්තේ ආවේ නෑ ෆිල්ම් එකක් ඩවුන්ලෝඩ් කරගන්න වත්:(ඒ නිසා උඹලගේ එක කමෙන්ට් එකක වත් මම Quote කරන්නේ නෑ:(

    ඒකත් එහෙමද??
    bagarreurr.gif

    කවියක් ගොතනවනම් ලේසියි හිතට නිදහසේ පාවෙන්න දුන්නහම. ඔහේ කුරුටු ගාන්න එන අදහස්. ඔයාගෙ ක්‍රියේටිව් මයින්ඩ් එක නිසා කොහොමත් කවි සිතිවිලි එයි ඉබේම. :D

    :yes::yes::yes: :yes::yes::yes:
     
    Status
    Not open for further replies.