මම හැමදාම කියන/කියපු දෙයක් තමා ලංකාවට නීති දෙකක් හෝ තුන හතරක්ි ඕන නෑ කියන එක.......
ලංකාවෙ නීතිය දැන් කැද හැළියක්. රෝම ලන්දේසි නීතිය,උඩරට නීතිය,තේසවලාමේ නීතිය,ඉස්ලාම් ශාරියා.......:dull::dull::dull: ගොං පාර්ට් එකක් දැන් නම්......
බෞද්ධයන්ට නීති කියල කොටසක් නෑ, මොකද බෞද්ධ දර්ශනය ආගමක් හෝ වක්‍ර...