නමෝ විත්තයෙන් ගත්තේ එච්පී නෙට් බුක් එකක්......යුනිටි ප්ලාසා එකෙන්.....
45000/-, එක්ස්ටර්නල් සීඩී රොම් එකයි, බැග් එකයි ඔක්කොම 50000/- ක් 2010 වසරේ.
මාස 5කින් ලැපේ හාර්ඩ් එක ගියා.
වොරන්ට් ක්ලේම් කරන්න ගියාම කිව්ව තුංමුල්ලේ වීසීඑස් එකට යන්න කියලා.
එතනට ගියාම ලැප අරං සතියකින් කිව්වා සර් මේක මෙහෙන්...