1. Malinga

    please help me

    :rolleyes: තාම ඒ සඳහ course එකක් කළේ නැහැ :lol: මොනා වුණත් සතුටු දායක දෙයක්නෙ
  2. Malinga

    please help me

    :shocked::shocked: නයෙක් ගිය දුරක්. :rofl: මොනා වුනත් අපේ එළකිරි කට්ටියගෙ අනිත් අයට උදව්කරන්න තියන ලැදියාව ඉතා වටිනව :D
  3. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    මං ඒත් බැලුව තාම මො‍‍කෝ ඔයාගෙ ආදරවන්ත නිදිකුමර කථා නොකලෙ කියල ඔයාට දොයියගන්න. :D සුභ රාත්‍රියක් වේවා!!!! එහෙම කථාවක් ගහන්නෙ අර බබාල හම්බුවෙන් ඉන්න අම්මල ඉන්න ගෙවල්වල නේද? :rolleyes:
  4. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    ම‍ටනම් දැන් බයයි වගේ. -Petsha- අක්කයි Dulanzz මල්ලියි එකතුවෙලා මට ගහල පන්නයි ද දන්නෙ නෑ ත්‍රේඩ් එකෙන් තව ටිකකින්. :sorry: මේ ලෝකෙ චන්ඩියෙක් නොවී ඉන්න එක මෙච්චර අමාරු ද? :rofl:
  5. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    නාඬ ඉන්න බෑ අක්කේ ඇඬුම් එනව ගුටි කද්දී :rofl: මං නෙමෙයි ඔයා ගුටිකද්දි අපිට දුකයිනෙ මොනා වුණත්. අපිට උගන්නපු කෙනාටම ගුටි කන්න වුණොත් එහෙම :dull: ඔව් ඔව් මතකයි ඒ පාඩම හොඳ හැටි. මොන්ටි ප්‍රශ්න ඇහැව්වෙත් නෑ ඔන්න :rofl:
  6. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    nae maasa ganakin kathaa karala nae. man hitapu thread vala eya hitiye nahane :D
  7. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    :rofl::rofl: නෑ මේකනෙ. මං දැන් මොකක් හරි මෙතනට දාල හෝ කාගෙ හරි එකක මට රිප්ලයි එකක් දාන්න පුළුවන් එකක් තිබුණොත් දාල එනවනෙ. එතකොට ඉතින් කට්ටිය කථා නැත්තම් මං යනව :D
  8. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    :shocked::shocked: නෑ. මාත් එක්ක කථා කලොත් ඕන කෙනෙක්ව පේනව. කථා නොකලොත් අක්කලව නංගිලව වුණත් පේන්නෙ නෑ :rofl: (ආඩම්බරකමට නොව අනිත් අයට වදයක් වේය සිතා නිහඬව ඉන්නව ඒ අය කථා කරනකන්)
  9. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    :rolleyes: සිංග්මන් ප්‍රොයිඩ් කියපු විදියට ඉතින් ගැහැණු ළමයි ඉන්න කොයි තැනත් පිරිමි ළමයිට ලෙන්ගතුයිලු :lol::lol:
  10. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    නෝන්ඩි කළේ නෑ. එතකොට කියන්නෙ ඔයා ගුටි කද්දි බලාගෙන ඉන්න කියල ද? වලියකට ගියහම ගුටි කන්නත් වෙනවනෙ. ඒක ‍නෝන්ඩියක්යේ? :P නෝන්ඩි කළා කිව්වෙ ඒකට ද?:sorry:
  11. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    ඒකෙන් පුළුවන් ද සේරම ප්‍රශ්න විසඳන්න? දැන් ඔයා ප්‍රශ්න විසඳන්නෙත් ඒකෙන් ද? :P අනේ නෑ මට ජොලි නෑ. ඔයා ගුටිකද්දි බලාගෙන ඉන්න හොඳ නැති නිසා මං අහක බලාගන්නම්. මං චන්ඩියෙක් නෙමෙයි. අපිට නොන්ඩි ගහල පුරුදු නැහැනෙ. චන්ඩිවෙන් සුදුසුකම් නෑ :rofl:
  12. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    :shocked: මේ මං ඔයා එක්ක වලියට ආව? :P අපෝ නෑ. මං පුරශ්නයක් ඇහැව්වා පමණි :rofl: සමකය ආසන්න රටක් වුනහම දැවෙන ප්‍රශ්න වැඩියි කියල දේශය පාලනය කරන මහත්වරු හැමවෙලේම කියනවනෙ :rofl:
  13. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    කාත් එක්ක ද දැන් සාම සාකච්ඡා පවත්වන්නෙ? :rofl: දැන්කාලෙ කට්ටිය සාමයට කැමති නැහැනෙ. වලියටයි බර :rolleyes: කන එකද සාකච්ඡා කරනව කිව්වෙ? ලොල්
  14. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    එහෙම ද? එ‍තකොට අද මොනව ද තියෙන්නෙ?
  15. Malinga

    පද පේලි .....

    ලියූ කවි පද දහක් අතරේ ලියාගන්නට බැරිව ලැතැවුණු එක ම එක දිග පුංචි කවියක් තවම ලියනව මං නුඹෙ සුවඳ රැඳි පපුව ගැඹුරේ කියාගන්නට බැරිව සිරවුණු එක ම එක දිග පුංචි පැතුමක් තවම පතනව මං උණුසුමක් රැඳි පළල් උරයක වෙලී සැතපී නිදන යුගයක නුඹේ සුසමක් සමඟ මියැදී යන්න තිබුණා නම් මගෙ දෙනෙත් පෙති තෙමා රිදවන කඳුළු නෑ...
  16. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    ආච්චිල සීයල ෆන් වලි එහෙම නෑ වගේ අද මෙතන?
  17. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    Suba Ma Suba Upandinayak Veeva Ali patiya!!!! :)
  18. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    nae nae man Graphic karanne nae :D eeth DVD download karanava learning eeva. :D ela ela ehenum passe ennako :D
  19. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    මේකෙ ආච්චිල සම්බන්ධ ටැග් නෑ නේද?
  20. Malinga

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    hehe ela ela. ehenum aragena balannako :D habai eeka godak velavata size vadi vunaata thiyena content vala run time ekanum godak adui :D

    No contents