Elakiri Gang - එළකිරි ගැන්සිය

Status
Not open for further replies.

SP22614

Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found

    arabumama.jpg
     
    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    ඒකෙන් පුළුවන් ද සේරම ප්‍රශ්න විසඳන්න? දැන් ඔයා ප්‍රශ්න විසඳන්නෙත් ඒකෙන් ද? :P

    අනේ නෑ මට ජොලි නෑ. ඔයා ගුටිකද්දි බලාගෙන ඉන්න හොඳ නැති නිසා මං අහක බලාගන්නම්.

    මං චන්ඩියෙක් නෙමෙයි. අපිට නොන්ඩි ගහල පුරුදු නැහැනෙ. චන්ඩිවෙන් සුදුසුකම් නෑ :rofl:

    කතාවෙක් කතාවෙන් .. ඔයා අපිව නෝනඩි කරනවා නේද මාලි අයියා...
    Gr.gif

    Grl.gif
    ඒවා ඔට්ටු නෑලු ඉතිං..:sorry:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    කතාවෙක් කතාවෙන් .. ඔයා අපිව නෝනඩි කරනවා නේද මාලි අයියා...
    Gr.gif

    Grl.gif
    ඒවා ඔට්ටු නෑලු ඉතිං..:sorry:

    නෝන්ඩි කළේ නෑ. එතකොට කියන්නෙ ඔයා ගුටි කද්දි බලාගෙන ඉන්න කියල ද? වලියකට ගියහම ගුටි කන්නත් වෙනවනෙ. ඒක ‍නෝන්ඩියක්යේ? :P

    නෝන්ඩි කළා කිව්වෙ ඒකට ද?:sorry:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මාලි අයියට ගැන්සියට හිත ගිහින් වගේ :rolleyes:

    :rolleyes: සිංග්මන් ප්‍රොයිඩ් කියපු විදියට ඉතින් ගැහැණු ළමයි ඉන්න කොයි තැනත් පිරිමි ළමයිට ලෙන්ගතුයිලු :lol::lol:
     
    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island

    :rolleyes: සිංග්මන් ප්‍රොයිඩ් කියපු විදියට ඉතින් ගැහැණු ළමයි ඉන්න කොයි තැනත් පිරිමි ළමයිට ලෙන්ගතුයිලු :lol::lol:

    :lol: eka thamai math baluwe apu welawe indan akka ekka bara kathawak apiwa penneth naa :P
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :lol: eka thamai math baluwe apu welawe indan akka ekka bara kathawak apiwa penneth naa :P

    :shocked::shocked: නෑ. මාත් එක්ක කථා කලොත් ඕන කෙනෙක්ව පේනව. කථා නොකලොත් අක්කලව නංගිලව වුණත් පේන්නෙ නෑ :rofl: (ආඩම්බරකමට නොව අනිත් අයට වදයක් වේය සිතා නිහඬව ඉන්නව ඒ අය කථා කරනකන්)
     
    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island
    :shocked::shocked: නෑ. මාත් එක්ක කථා කලොත් ඕන කෙනෙක්ව පේනව. කථා නොකලොත් අක්කලව නංගිලව වුණත් පේන්නෙ නෑ :rofl: (ආඩම්බරකමට නොව අනිත් අයට වදයක් වේය සිතා නිහඬව ඉන්නව ඒ අය කථා කරනකන්)

    ekath ehemada :oo: me petsha akke menna me mali ayya ekka poddak katha nokara hitiya nan :P:P
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ekath ehemada :oo: me petsha akke menna me mali ayya ekka poddak katha nokara hitiya nan :P:P

    :rofl::rofl: නෑ මේකනෙ. මං දැන් මොකක් හරි මෙතනට දාල හෝ කාගෙ හරි එකක මට රිප්ලයි එකක් දාන්න පුළුවන් එකක් තිබුණොත් දාල එනවනෙ. එතකොට ඉතින් කට්ටිය කථා නැත්තම් මං යනව :D
     
    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island
    :rofl::rofl: නෑ මේකනෙ. මං දැන් මොකක් හරි මෙතනට දාල හෝ කාගෙ හරි එකක මට රිප්ලයි එකක් දාන්න පුළුවන් එකක් තිබුණොත් දාල එනවනෙ. එතකොට ඉතින් කට්ටිය කථා නැත්තම් මං යනව :D

    :lol: ayyooo salliiii :P:P eka newei mahesiwa ehema langadi set une nadda :love::love:
     
    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    මාලි අයියට ගැන්සියට හිත ගිහින් වගේ :rolleyes:

    HiHi.gif
    මේ සිල්වෙස්ටර් අංකල්ටත් ඉතිං...මඩක් කිව්වොත් :rolleyes: ඊට එහා දෙයක් නෑලු..:P

    අඩොව්,... චන්ඩි ඉන්නවද,...

    නෑ ..
    Flu.gif
    අද ඒගොල්ලෝ හාෆ්ඩේ ගියානේ...:sorry:

    Jogging.gif
    ඇයි මල්ලි වලිද ආහ්..
    :baffled:

    නෝන්ඩි කළේ නෑ. එතකොට කියන්නෙ ඔයා ගුටි කද්දි බලාගෙන ඉන්න කියල ද? වලියකට ගියහම ගුටි කන්නත් වෙනවනෙ. ඒක ‍නෝන්ඩියක්යේ? :P

    නෝන්ඩි කළා කිව්වෙ ඒකට ද?:sorry:

    FriendsHug.gif
    හලි හලි නාඩා ඉන්ටකෝ දැං...චණ්ඩි වුනාම අඩන්නත් ඕනි තමයි ටිකක්..:dull:
    ඒත් තව ටිකක් පස්සේ....මුලින් පෙරලා දිවයාම
    tuzki-bunny-emoticon-051.gif
    මතකයිනේ...
    :D
     
    Status
    Not open for further replies.