1. dath kimbula

    Windows XP

    ඒක තමා මාත් බැලුවේ කොහෙටද දිරාමාර් වෙලා උන්නෙ කියලා
  2. dath kimbula

    පියයුරු

    අත්දැකීමෙන් වගේ කියන්නේ...............:rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl: :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl: :rofl::rofl::rofl::rofl::rofl::rofl: :rofl::rofl::rofl::rofl::rofl: :rofl::rofl::rofl:
  3. dath kimbula

    ඇයි බය

    :baffled::baffled::rofl::rofl::rofl::P:love:
  4. dath kimbula

    ඇයි බය

    ඇයි බය 07-10-2013 07:26 PM mama higannek neme yako.mage maseka padiya lakshayakata kittui..mama uba wage eka ekage dath ugullala neme salli hoyanne.mole,aga mahansi karala.anna eka danaganin.uba nikan panala nodi hitu.. මේක දීපු සහෝදරයට කියන්නේ........... ඔබතුමා හමබ කරන ගාන ගැන කියල තියනව...
  5. dath kimbula

    ඇයි බය

    මචං මිනිස්සු දේශපාලිනකව සවිඥානක වුනාට මදි. දේශපාලනිකව සංවේදී වෙන්න ඕන.... ඒ සංවේදීතම 1977න් පස්සෙ බල්ලට ගිහින් බල්ලන් සමග රමණයෙහි යෙදල නැති වුණා..... මේ එන්නේ ඒවයේ අතුරු ඵල........
  6. dath kimbula

    ඇයි බය

    ඉතිං ඒකනේ කුකුලෝ කිව්වේ................:frown::frown: තෝ මාව කන්න හදන්නේ ගල් ඉබ්බා.............:angry::angry::angry:
  7. dath kimbula

    Windows XP

    ටොරන්ට් එකක් බලපාං
  8. dath kimbula

    පියයුරු

    එහෙම කියන්න එපා බං........... පූර්ණ කුම්භ මින පීන පයෝධර තියනව නේ .................. අපිත් ඔය පාරෙ යන කොට රබර් ඇහැ දාගෙන යනව ඉතිං............:rofl::rofl::rofl:
  9. dath kimbula

    campus help

    poddak menna me than walata kata karala ahapan malliye.......... NAITA - jaatika adhunikathwa mandalaya vocational training ministry Sri lanka Youth
  10. dath kimbula

    පියයුරු

    balan inna honda ekak hoyala deepan ko deyyo:rofl:
  11. dath kimbula

    ඇයි බය

    මචං පූෂා..... අපේ ශිෂ්‍ය අරගලය පොදු මහා සමාජයෙන් වියුක්තයි බං........ මිනිස්සුන්ට සංජීවය හිරේ ගියත් එකයි, නොගියත් එකයි....... මේ සටන මිනිසුන් ගේ එකක් කරන්න ඕන..ඒකට ඔය පරණ ක්‍රමවේද හරියන්නෙ නෑ....... +8 ඇති, දේශපාලන කතා වලට රෙප් කපන්නේ හිගන්නො
  12. dath kimbula

    EK Married Club-6

    හුයේ නීත්‍යානුකූල හිමිකාරීත්වයට දැනුම් දුන්නා............... කටයුතු සම්පාදනය වෙමින් පවතී.
  13. dath kimbula

    දත නැති සන්නිය

    ස්කර්විය සමග හොර පොල් ගෙඩි ....කඩන්නට ගොසින් මෙමට වූයේ ගුටිය ............කන්නට මෙවන් බිජු දමන ඌරන් ...........නොවන්නට මෙ එළකිරිය වැජඹේය නොවී .........ලොංපට හොර පොල් කඩන්නට ගොස් මේකා ....සමගින් රටේ ඉන්න උන් ඇවිදින් කෙළපි ..........තදින් හොර පොල් ටිකත් දාල ගෝනියත් ........අරන් ලොන්ත කොකටුවා මාරුව...
  14. dath kimbula

    EK Married Club-6

    අපි යමුය...... සියළු ම දෙනාට සුබ අනාගතයක්!!!!!!!!:cool::cool:
  15. dath kimbula

    තාරපැටිය........

    තාර අම්ම ඇවිත්...........:love::love:
  16. dath kimbula

    ෆෝන් එකට ආන්සර් කරපිය ගල් උලමෝ..........

    ෆෝන් එකට ආන්සර් කරපිය ගල් උලමෝ..........
  17. dath kimbula

    තාරපැටිය........

    නියමයි බං....... අර අන්තිම හරියෙ සතා නිදි කිරා වැටෙනවා.......
  18. dath kimbula

    Returns to parliament

    ආයෙත් අහලා...... අපට අර ත්‍රීඩී ස්කෑන් එහෙම දාල පෙන්නපු අර සත් කඩකට පැලිච්ච තට්ටවහන්සේ කෝ බං....... පේන්වත් නෑනේ...... ආශ්චර්ය හසන්ත මහත්තයෝ ආශ්චර්යය...... වෙන අහවල් ලබ්බක් ද???????????????
  19. dath kimbula

    පූසා

    පූෂ...පූෂ..පූෂ........ දන්නව නේ පූෂ...... කොහොමවත් විශ්වාස කරන්න බෑ තමා...........:rofl:
  20. dath kimbula

    EK Married Club-6

    සෙක්ෂන් එකක් නෙවෙයි...... ෆෝරම් එකක් ම................ අර මැට්ට කියන එකත් ඔහොම කතාවක් කිව්වා........ ම්ම්ම්ම්ම්ම්ම්.................. ජීටී උඹේ ෆේක් එකක් ද මැට්ටා?:rofl::rofl:

    No contents