1. dath kimbula

    EK Married Club-6

    සබනා උඹටත් මැරීඩ් ක්ලබ් එක ගැන අවුලක් තියනව කියල මම දන්නවා......... දැන් මට අහන්න තියෙන්නේ මෙහෙම වෙන එකම එක මේක විතර ද? ඕනම ත්‍රෙඩ් එකකට මෙම්බස්ර්ලා ඇක්සස් කරන කොට සර්වර් ලොඩ් එක වැඩි වෙනවා..... ත්‍රෙඩ් එක පොඩි වුනත් ලොකු වුණත්.......සාමාජිකයන් ගේ ඇක්ෂන් වැඩි වුණාමයි සයිට් එක ස්ලෝ...
  2. dath kimbula

    EK Married Club-6

    ඇරිය නේහ් ආයෙ ම හූණු බිජ්ජටත්........... අයියෝ කහවණු............
  3. dath kimbula

    EK Married Club-6

    ජීටී ලොක්ක...... මෙන්න සයිට් එකට කොටි පැනලා............ අර පෙරුමාල් කොටියා...........ඇමසිනය ද මංද බං මේ නම්...... http://www.elakiri.com/forum/member.php?u=480081
  4. dath kimbula

    EK Married Club-6

    යුරා නැට්ට පිටින් ලිදේ කියහං කෝ...........:rofl::rofl::rofl::rofl:
  5. dath kimbula

    EK Married Club-6

    අන්න බලපල්ලා............ ලොක්කා ලිස්සුවා ග්‍රීස් ගාගත්ත ආදා වගේ................:rofl::rofl::rofl: හරි හරි දොරේ...... අපිට නිවුස් එනවා............:baffled::baffled::baffled:
  6. dath kimbula

    EK Married Club-6

    umbath colonize wenawane heta aniddata............. edaata dennam pute mama return eka.......hok..hok............:rofl::rofl::rofl:
  7. dath kimbula

    EK Married Club-6

    ehema ekak newei lokka..... api ethana alianize weida hitenawa..... ehema unoth alinization of the colonization wage tiyei..........:dull::rofl:
  8. dath kimbula

    EK Married Club-6

    akuru sinhalen gahala balapalla
  9. dath kimbula

    EK Married Club-6

    Iqjra kE'''''' wjxlj u lshkafka''''''''''''''''''':dull:
  10. dath kimbula

    EK Married Club-6

    කෝකටත් මැරීඩ් ක්ලබ් එකේ යාවජීව සාමාජිකයිනි.............. කරුණා මෛත්‍රී පෙරදැරිව නුඹලා ගේ තෙලබණු අංක පෞද්ගලික පණිවිඩයක් මගින් අප වෙත යොමු කෙරේවා.............. අප එතරම් කල් දිවි නොගෙවන බව මගේ හැගීමයි............:dull:
  11. dath kimbula

    EK Married Club-6

    ට්‍රෑල් එකක් දුවවලා බලමු..................කෝකටත් කියලා............
  12. dath kimbula

    EK Married Club-6

    :angry::angry::angry: ඔන්න ඉතිං මචං උඹත් සෙද්දක් කතා කරනවා...... දැන් සින්ක්‍රොනයිස් කලාම ආයෙ ඩේට බේස් එක ලොකු වෙනව නේ බං.......... නෑ..නෑ...මලේ වෙන මොනව හරි තියනව උඹේ බඩේ බිජු....... මම හූණ කියන්නැහේ කියන්නම්..........
  13. dath kimbula

    EK Married Club-6

    ඒ කියන්නේ පෝස්ට්....... “කවුන්ට් එක දැක්ක ම...... ආඩෙනවා තනි ඇහැට........................“ වගේ වැඩක් වෙනව ද?:rofl:
  14. dath kimbula

    EK Married Club-6

    ඉතිං ඔන්න පූදිනව නේ ලොක්කා......:dull: මෙතන ෆීලින්ග්ස් ගැන ප්‍රශනයක් නෑහැ. නමුත් පැහැදිලි වියුක්ත වීමක් තියනව ද කියලයි දැන ගන්න ඕන......... ටෙස්ට් එකක් දාන්න බැරිද? ට්‍රෑල් & එරර් වර්ෂන් එකක්........
  15. dath kimbula

    ඒ ඇරෙන්න මම කුකුළෙක් නොවෙමි...........

    ඒ ඇරෙන්න මම කුකුළෙක් නොවෙමි...........
  16. dath kimbula

    EK Married Club-6

    එහෙම එකක් නෙවෙයි මල්ලී....... තේරුම් ගනින් මේක වැදගත් කතාවක්..... ඒ අස්සේ උඹ ඇඩ් දානව නේ............. පොඩ්ඩක් ඉදපං කෝ මේක ඉවර වෙනකං......
  17. dath kimbula

    EK Married Club-6

    ජීටී.... ප්‍රශනෙ සිංහල යුනිකෝඩ් නම් අපි යුනිකෝඩ් නොගහ ඉන්නම්, සිංග්ලිෂ් පාවිච්චි කරන්නම්..... නමුත් වෙන ෆෝරම් එකකට ට්‍රාන්ස් වෙනව/කරනව කියන්නේ අපි නිකං සාපරාධී චෝදනා යටතේ පිටුවහල් කරනව වගේ දෙයක්..............:dull::(:(:nerd:
  18. dath kimbula

    EK Married Club-6

    ඩෙල්මෝ.....උඹට පැත්තකට වෙලා ඉන්න කියල ආයෙ කියන්නෙ නෑ මලේ හරිය...........:frown::frown: වැදගත් මොනව හරි කතා කරන කොටවත් හොට නොදා ඉන්න පුරුදු වෙය......:angry: ගල් උලමා...........:angry::angry::angry:
  19. dath kimbula

    EK Married Club-6

    මටත් නිකං හිතෙනවා මෙච්චර දිග ත්‍රෙඩ් අවුල්, ඒ නිසා උඹලා මේ වගේ ඒව නොදම ඉදපල්ලා සහ දානව නම් වෙන අතක් බලා ගනිල්ලා කියන ස්වරයක් අපේ ලොක්ක ගේ කතාවේ තියනව දෝ කියලා...........:rolleyes::rolleyes::rolleyes: මොනව වුනත් අවසාන විග්‍රහයේ දී ඔබතුමා ගේ තීරණ වලට අපට අවම ලෙසට 90% එකග වෙන්න වෙනව නේ....... මොකද...
  20. dath kimbula

    මේක නං මාරයි සංජීව..

    ගයාත්‍ර මම සංජීව මැරිල යන්න ඕන කියන මට්ටමට නම් වැටෙන්නේ නෑ..... නමුත් ඔවුන් මේ ප්‍රශණය අමතන සහ හැන්ඩ්ල් කරන විදිය වහා වෙනස් වෙන්න ඕනෙ..... නැත්තං මේක කෙළවර වෙන්නෙත් සුපුරුදු ඛේදවාචකයෙන්.............

    No contents