ශරීරාබාදයක් ඇති කොල්ලෙකුගේ හෝ කෙල්ලෙකුගේ කතාවක් ආශ්‍රයෙන් නිර්මානය වන ඇඩෙන music video වලට මගෙනුත් පොඩි සහයක්. කතාව මෙහෙමයි,
--------------
සමන් කියන්නේ උපතින්ම වෘශන කෝශ එකක් පමනක් පිහිටි කෙනෙක් (භාවිතයේ පහසුව උදෙසා "ඇටය" ලෙස නම් කරමු). ඉතින් මේ තනි ඇටේ සිද්දිය ලොකු උනාම යාලුවෝ එහෙමත් දැනගන්නවා...