ශරීරාබාදයක් ඇති කොල්ලෙකුගේ හෝ කෙල්ලෙකුගේ කතාවක් ආශ්‍රයෙන් නිර්මානය වන ඇඩෙන music video වලට මගෙනුත් පොඩි සහයක්. කතාව මෙහෙමයි,
--------------
සමන් කියන්නේ උපතින්ම වෘශන කෝශ එකක් පමනක් පිහිටි කෙනෙක් (භාවිතයේ පහසුව උදෙසා "ඇටය" ලෙස නම් කරමු). ඉතින් මේ තනි ඇටේ සිද්දිය ලොකු උනාම යාලුවෝ එහෙමත් දැනගන්නවා. පොරට හැමෝම "තනි ඇටයා"කියලා විහිලු කරනවා. දැන් පොර මානසිකව වැටිලා ඉන්නේ. මේ අතරේ පොරට සමන්තිකා හම්බෙනවා. සමන්තිකා අන්දයි. ටික ටික මේක ලෝක ප්‍රේමයක් දක්වා දුරදිග ගිහින් දෙන්නා අර "ජිංජි බිරිස්" වැඩේ එහෙමත් කරනවා (ඒවා කලාත්මකව පෙන්නන්න ඕනේ හොදේ).
දැන් සමන් මේ කෙල්ලට පට්ටම ආදරේ. සමන් තනි ඇටයා උනාට ඇස් දෙකක් තියෙන නිසා තමන්ගේ එක ඇහැක් සමන්තිකාට දෙන්න හිතා ගන්නවා. ( එහෙම ඇස් දෙන්න පුලුවන්ද කියලා විද්‍යාත්මක ගොන් ප්‍රශ්න ඇසීමෙන් වලකින්න) හැබැයි පොර මේක දෙන්නේ කවුද කියන එක සමන්තිකාට නොකියන්න වග බලාගන්නවා. දැන් ඔපරේශන් එකක් එහෙම කරලා කෙල්ලට සමන්ගේ ඇහැක් බද්ද කරනවා. කෙල්ලගේ ගලවන අන්ද ඇහැ සමන්ට බද්ද කරනවා.
ඔය අතරේ කෙල්ලගේ යාලුවෝ ටිකක් එක්ක විනෝදෙන් ඉන්න වෙලාවක එක කෙල්ලෙක් සමන්තිකාට වැලක් පෙන්නනවා (කලාත්මකව වෙන්න ඕනේ). දැන් සමන්තිකාට තරු පේනවා. තව තව් වැල හොයාගෙන බලනවා. පිරිමින්ට ඇට දෙකම තියෙනවානේ කියලා තහවුරු වෙනවා. තමන් සමන්ගෙන් රැවටීමකට ලක් උනා වගේ හැගීමක් එනවා. ටිකෙන් ටික සමන්ගෙන් ඈත් වෙලාම යනවා.
ඔය අතරේ එක දවසක් සමන්තිකාට පොඩි ලියුම් කෑල්ලක් ඇවිත් පිස්සුවෙන් වගේ අඩනවා (Video එකේ අන්තිම හරිය, ඇඩෙන අවස්තාව). අන්තිමේදී ලියුම ලියපු දේ කැමරාවෙන් පෙන්නන්නවා.
"තනි ඇටෙන් ඉන්න මට, තනි ඇහෙන් ඉන්න එක නතිං නංගියේ. මගේ ඇහැ හොදට බලාගන්න," මීට සමන්
---------------------=====
හොදයි නේ. තනි ඇහැට ඇඩෙනවා නේ.....
සාඩම්බරයෙන් උස්සන ලදී