ජීවිතය විඳිනවා කියන්නේ මේක.....

Friendly HACKER

Well-known member
  • May 19, 2015
    3,027
    243
    83
    සිරිල😍කාවේ
    මේක තමයි මචන් අපිට අහිමිවුන real life එක..
    අපි සල්ලි වෙනුවෙන් අපේ සතුට වියදම් කරල තියෙන්නෙ මචන්.
    ඒත් අපි කරන්න ඕන අපේ සතුට වෙනුවෙන් සල්ලි වියදම් කරන එක.
    කරන්න පුළුවන් කාලෙ සතුට නැති කරගෙන පස්සෙ පසුතැවෙන්න එපා.....
    Lets enjoy our life.....
     

    cow de boy

    Well-known member
  • Dec 23, 2012
    3,723
    431
    83
    127.0.0.1
    සතුට කියන එක සල්ලි දීල ගන්න බෑ.
    2.gif

    මේ පින්තුරවල ඉන්න මිනිස්සුන්ගේ ජීවිත අපේ ජීවිත වලට වඩා හරි සැහැල්ලුයි,සරලයි,ලස්සනයි.:yes:

    bump
     

    Champ HB

    Well-known member
  • Oct 5, 2012
    5,858
    6,993
    113
    අපේ දිහෑ
    ජිවිතේ සරල වෙන තරමට ලස්සනයි. ඪන් මේ තියන දේවල් එක්ක සරල වෙන එක තමා අමරුම වැඩේ.මම හිතන්නේ එක පටන් ගන්න හොඩම විදිය තමා ඉස්සෙල්ලාම අපි ආසම දේ කරන්න පටන් ගන්න එක.

    :yes::yes::yes::yes::yes:
     

    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,579
    756
    113
    අපිත් මේවා කලා බන් ! හැබැයි මෙච්චර ලස්සනට පුටෝ ගන්න එකෙක් උන්නේ නෑ ඒ කාලේ​
     

    indisen

    Well-known member
  • Oct 28, 2009
    2,211
    183
    63
    everywhere
    අප විසින්ම අපගේ සරලබව විනසකොටගෙන විදීම වෙනුවට විදවීම ලංකරගෙන ඇත.....​