හ්ම්......
විවාදිත මාතෘකාවක්......
මම හිතන විදිය ලියන්නම්...........
අපට මාන 3ක් පේනවා, උස,දිග,පළල. අයින්ස්ටයින් කියප් විදියට හතර වෙනි එක අදෘෂමානයි, ඒක කාලය. උස්,දිග,පලල කාලය කියන මානය දිගේ ගමන් කරනවා කියල කියන්න පුළුවන්.
එතකොට, ත්‍රිමාන යේ පවතින සත්තතා කෙලින් ම කාලයත් එක්ක හබුඩ්ඩන්න පුළුවන්...