තොප වැනි ගොබිලන්ගේ රෙප් කැපීම සඳහා -rep![]()


එච්චරද........? ඔව ඉතින් ඊට එහා දෙයක් කරන්න වත්කමක් නෑනේ නෙහ්හ් ඔය හුජ්ජ කොල්ලන්ට........![]()
හක්කක් කැපුවා.....කිඹුල මට බයේ ගිහිං![]()


මෙහ්හ් පිස්සුද බං ඔය මළගෙදරට ගෙනියන්නනේ හිස් අතින් යන්න හොඳ නැති නිසා......... ඔච්චර කෑවොත් අපිට දියවැඩියාව හැදෙයි ගමන ගිහිං එද්දී..........


හක්කක් කැපුවා.....
තෝ ඊළග වංගියෙදී ආවමත් ඕකම තමා වෙන්නේ..........![]()

මූ කියපු හැටියට මම හිතුවේ එහෙම තමයිඇයි රයිගම් එක කිඹුලාගේ ආර්යාවගේ කියල කවුරුහරි කිවුවද ?

එහෙනං වඩා හොඳ නැද්ද බිස්කට් පෙට්ටි 1යි, හාල් කිලෝ 10 ගොනියකුයි පරිප්පු, සීනි ටිකකුයි ගෙනිච්චා නං ?
ඔව්.මේහහ් හරියටම 6 ටම අදිනවද........?![]()
5 දෙනයිනේ යනගමන් කකා යන්න ඔච්චර වැඩිවෙයිද මන්ද.![]()




එකෙන්ම එක්කන් යනවා......මං ලංකාවේ හිටියනං මමත් එනවා බොලාගෙ ඔය ට්‍රිප් එකට ලස්සන අක්කි කෙනෙක් එක්ක
එහෙනං ඉතින් නාකි ටික ඉරිසියාවෙ පැලෙයි




උඹ ඔය අර පර්ස් එකේ තියං ඉන්න ෆොටෝ එක ගැනනේ ඔය කියන්නේ ?මං ලංකාවේ හිටියනං මමත් එනවා බොලාගෙ ඔය ට්‍රිප් එකට ලස්සන අක්කි කෙනෙක් එක්ක
එහෙනං ඉතින් නාකි ටික ඉරිසියාවෙ පැලෙයි

එහෙනං වඩා හොඳ නැද්ද බිස්කට් පෙට්ටි 1යි, හාල් කිලෝ 10 ගොනියකුයි පරිප්පු, සීනි ටිකකුයි ගෙනිච්චා නං ?
ඔව්.
![]()
![]()
මම වැඩේට බැස්සොත් නං ඕක වැඩි වෙන්නේ නෑ![]()

එහෙනං වඩා හොඳ නැද්ද බිස්කට් පෙට්ටි 1යි, හාල් කිලෝ 10 ගොනියකුයි පරිප්පු, සීනි ටිකකුයි ගෙනිච්චා නං ?
ඔව්.
![]()
![]()
මම වැඩේට බැස්සොත් නං ඕක වැඩි වෙන්නේ නෑ![]()



එකෙන්ම එක්කන් යනවා......
මේ හුනුබිජ්ජෙන් මොනවා කරන්නද කියල මගදී අක්කි අපිට සෙට්වෙයි.......![]()
-repහොට්ටෝ යන්නම පැය 4,5ක් යනවා. කල් තියං යන තරමට හොඳයි!6 ටම අදිනවා කියන්නේ මට හරියටම 5 ට ගෙදර දුවන්න වෙනවා.....
යකෝ මගදී කන්න නෙවෙයි ඔය ගෙනියන්නේ මළගෙදරට දෙන්න........
මං ලංකාවේ හිටියනං මමත් එනවා බොලාගෙ ඔය ට්‍රිප් එකට ලස්සන අක්කි කෙනෙක් එක්ක
එහෙනං ඉතින් නාකි ටික ඉරිසියාවෙ පැලෙයි

අනිත් පැත්ත වෙන්නේ පුටේ........ ලස්සන අක්කි අපි හැමෝම එක්ක සෙට් වෙද්දී උඹේ හක්ක බිමට වැටිලා, පපුව පුපුරලා උඹ මැරෙනවා දුක වැඩිකමට........ අපිට ඉතින් සමාවෙයන් තමා කියන්න වෙන්නේ.........![]()