හැඳුනුම්පත පරීක්ෂාකලා කියලා මොකද වෙන්නේ , හමුදාවක් ඉන්නේ රටක ආරක්ශාවට , අපිටනම් කමක් නෑ හමුදාව කොහෙ හිටියත් ,ඒ අය ගෙදර පදිංචියට එන්නෑනේ. උඹ සතියක් ඇවිද්දට ඇත්ත දන්නෑ , අපේ හමුදාව එහෙ නොහිටියනම් බලන්න තිබ්බා රගේ , අවුරුදු ගානක එහෙ හිටිය හමුදාවෙ කොල්ලන්ගෙන් විස්තර ගනින් , සතියෙන් උඹට එහෙ තත්වෙ...