හමුදා කඳවුරු තිබ්බ කියලා ජනතාවට හිරිහැර කරන්නෑනෙ , තාම එල්.ටී.ටී.ඊ සැගවුනු ගින්දර අලුයට තියනවා කියලත් හැමෝම දන්නවනේ , ඇයි අපි ඇමරිකන් වුවමනාවන් ඉටු කරන්න කඳවුරු පස්සෙම පන්නනේ , අයින් කරනවානම් උතුරු නැගෙනහිරින් නෙමේ , මුලු රටේන්ම අයින් කරන්න ඕනා. ක්‍රමානුකූලව අයින් කරන්න ඕන මොන පදනම් යටතේද කියලත්...