කොහෙද ඉන්නේ ..17 දවල්ට නෑ..![]()

එහෙම උනොත් නම් ප්‍රශ්නයක් වෙනවාhey sis 0yath enna.math enawa kiyala gtiye.thawa girlsla aw0t enawa kiyala hitiye.agrishtat c0l0mb0 idan ena widihak na kiwa.0yala enawanam samaharawita eyath ey.

hey sis 0yath enna.math enawa kiyala gtiye.thawa girlsla aw0t enawa kiyala hitiye.agrishtat c0l0mb0 idan ena widihak na kiwa.0yala enawanam samaharawita eyath ey.

පානදුර මහනුවර බස් එක දවල්ට නැත්ද?එහෙම උනොත් නම් ප්‍රශ්නයක් වෙනවා
කොහෙද ඉන්නේ ..17 දවල්ට නෑ..![]()
වෙන විදියක් නැද්ද ?අනිත් එන යාලුවෝ කවුද දන්නේ නෑ.බලමු අදුනන ගොඩක් අය එනවා නම් මම එනවා![]()

පානදුර මහනුවර බස් එක දවල්ට නැත්ද?එහෙම උනොත් නම් ප්‍රශ්නයක් වෙනවා

අපොයි...
මේකට මොකද එතකොට කරන්නේ මචං...වෙන විදියක් නැද්ද ?
අපොයි...
මේකට මොකද එතකොට කරන්නේ මචං...වෙන විදියක් නැද්ද ?

මම හිතන්නේ ඇති ඇයි දන්නවද මම දැකලා තියනවා හවස 5.30ට 6ට විතර නුගේගොඩට 17 පානදුර බස් එකක් නුවර ඉදලා එනවා. ඒ බස් එක නුවරින් කියටද එන්නේ කියලා හොයා ගත්තනම් හරි.

දවල් 12 වගේ ඉදන් 2 වගේ වෙනකම් විතරයි බන් නැත්තේ එකයි මන් ඇහුවේ...![]()
මම හිතන්නේ ඇති ඇයි දන්නවද මම දැකලා තියනවා හවස 5.30ට 6ට විතර නුගේගොඩට 17 පානදුර බස් එකක් නුවර ඉදලා එනවා. ඒ බස් එක නුවරින් කියටද එන්නේ කියලා හොයා ගත්තනම් හරි.
2 බස් එක...![]()
දවල් 12 වගේ ඉදන් 2 වගේ වෙනකම් විතරයි බන් නැත්තේ එකයි මන් ඇහුවේ...![]()

එහෙනම් හරි. 10 ඉදන් 2 වෙනකම් හිටියම ඇතිනේ ඉතින් නැත්නම් ගොඩක් පරක්කු වෙනවනේ එන්න![]()

එහෙනම් හරි. 10 ඉදන් 2 වෙනකම් හිටියම ඇතිනේ ඉතින් නැත්නම් ගොඩක් පරක්කු වෙනවනේ එන්න![]()
මටනම් එන්න වෙන්නෙත් 1 ට විතර..![]()
.ඔය තියෙන්නේ...![]()
![]()
හොඳටම ඇති.....