ප්‍රෙමදාස ජනාධිපති වෙලා ඉන්න කාලෙ පාරේ සිදු කියල හිගමන් යැදපු අය එක්ක කරල ප්‍රසංගයක් කලා......ඒකේ නම “මාවතේ අපි“
ඒක කලේ ටවර් රගහල පදනමෙන්...මරදානේ................
ඒක රට වටේ අරං ගියා...............
මේ පාරේ සිංදු කියපු අය අන්තිමට පාරෙන් අයින් වුණා.......
අන්තිමට නැවත පාරට ආපු ඒ අයට පාරෙ සිංදු...