සුළු සහ මධ්‍ය පරිමාන කර්මාන්ත ව්‍යාපාර නට්ටං වෙන හැටියක් තියෙන්නේ......
නිෂිපාදන පැත්ත නම් හොම්බෙන් දුවන්නේ දැනටත්......
මමත් යන්තං ඉහ ගහල ඉන්නේ සේවා පැත්ත නිසා.....
ලොකු ව්‍යාපාර දිව්වට පොඩි උන්ට හුප්පෙ බං..........
වවන්න හිතා ගෙන බං ඉන්නේ වත්ත කොටලා....
අඩු ගානෙ ළමයින්ට කන්න හරි දෙන්න...