1. dath kimbula

    ‍|| කසුන් කල්හාර | Kasun Kalhara | Best Song Collection ||

    ආහ්...නෙබුස්...... හුග කාලෙකට පස්සේ ඊයෙ මගේ අර ඇබිජුන්ඩං සවුන්ඩ් සිස්ටම් එකෙන් කසුන් ගේ සිංදු ටිකක් ඇහුවා........ උඹව සිහි කරමින්.........
  2. dath kimbula

    lankawe kellange

    ගසා ලමය නෝම්බි ඇයි අල්.......ලන්නේ අල්ලපු වත්තෙ නැතිදෝ අඹ ගැට ..කන්නේ අඹ ගැට නැති තැනදී දෙහි ගැට සෑහෙන්නේ ඒවා තිබුනානම් නෝම්බි කෙළ ....වෙන්නේ
  3. dath kimbula

    ‍|| කසුන් කල්හාර | Kasun Kalhara | Best Song Collection ||

    අර තියනව කිව්ව විස බදුනත් ඇන්න එනව ද මේ පැත්තේ..........:dull::rolleyes:
  4. dath kimbula

    ‍|| කසුන් කල්හාර | Kasun Kalhara | Best Song Collection ||

    වර්ණානාවට ලක් කල නොහෙන තරම් ශ්‍රේෂ්ඨ බවය.............:dull::dull::dull: තොපි සිංහල දන්නෙ නෑ නේ අම්මපා........:dull::dull::angry:
  5. dath kimbula

    ‍|| කසුන් කල්හාර | Kasun Kalhara | Best Song Collection ||

    මමත් කියන්නේ ඕකුන්ට රෑට හීනෙන් මර්වින් සිල්වා පෙනියන්..............:angry::angry::angry::angry:
  6. dath kimbula

    ‍|| කසුන් කල්හාර | Kasun Kalhara | Best Song Collection ||

    ඒකෙත් වැඩේ හැටි............ ඕන ම කරන එකාට ඕනම වෙලාවට රෙපක් දීගන්න බැරි වෙන කොට මරාගෙන මැරෙන්න ඕයි හිතෙන්නේ...............:dull::dull::dull::dull:
  7. dath kimbula

    ‍|| කසුන් කල්හාර | Kasun Kalhara | Best Song Collection ||

    පට්ටයි....:love: පදිරියි..............:love::love: වර්ණනාවිශයක්‍රාන්තිකයි...................!!!!:love::love::love: ලොවෙත් නැත...............:D:D:D මේ පින්කම නිසා උඹේ නම් සසර කොට වෙනව මචං..... ඒ තරම් පින්කමක් මේ......... මා ළග නම් සිංදු ඔක්කොම තියනව, නමුත් කසුන් කියන අපේ යුගයේ මහා සංගීතඥයා ගේ...
  8. dath kimbula

    EK Married Club-6

    තරි උතුමානෝ මේ පැත්තෙ වඩිනව කිව්වෙ නැතෙයි????
  9. dath kimbula

    EK Married Club-6

    කැන්ඩියන් ආව නම් අද උගේ සැරිසර රේඩියෝ ප්‍රෝගෑම් එක ඔය ට්‍රිප් එක.............
  10. dath kimbula

    EK Married Club-6

    චාමිය දාල ෆෝම් වුණා නම් උඹලගේ ඇප කෑන්සල් මල්ලී.............
  11. dath kimbula

    EK Married Club-6

    මිනිස්, මොකෝ ගං වතුර තත්වෙ මචං.....? මේ තව ටික දවසක් රිස්ක් එක තිබේ.......වහින සයිස් ආයේ...... පොඩ්ඩක් ඇලර්ට් එකේ ඉදපං..........
  12. dath kimbula

    EK Married Club-6

    අනේ සාදු...සාදු..සාදු........................ ඕතුන් ටික දැම්ම නම් ආයෙ එන්න වෙන්නේ නැත...........
  13. dath kimbula

    * le scurvy

    මෙහෙම දාන්න එපා බං... මූ සිය දිවි නසා ගනී.............. :) :) :) :) :lol:
  14. dath kimbula

    තොට හතී කොන යන්න පුළවන්, ඉබි ගෙදර, අර ගෙදර, මෙ ගෙදර... මේ පැත්තට තමා හොට දාන්න බැරි...

    තොට හතී කොන යන්න පුළවන්, ඉබි ගෙදර, අර ගෙදර, මෙ ගෙදර... මේ පැත්තට තමා හොට දාන්න බැරි නේහ්.......... ණයට කීයක් හරි දීපං කෝ...වැලේ වැල් නෑ මේ දවස් වල........
  15. dath kimbula

    EK Married Club-6

    දැන් රිදෙයි ද මන්දා එක හාදයෙකුට............. ට්‍රිප් ගිය එවුනි.......... කොහොමද ට්‍රිප? ආවෙ කවුරුද? පෙරා & අපේ හිට්ලර් මාමා දැම්මද? විස්තර කියපියව්ස්.............:D
  16. dath kimbula

    EK Married Club-6

    සුබ උදෑසනක් හෝහපුටුවණි................. අසුබ ආරංචියක් උදේම...... ක්‍රිකට් විනිසුරු කේ.ටී. ප්‍රැන්සිස් මහතා අද උදෑසන 4ට පමණ අභාවප්‍රාප්ත විය. :(
  17. dath kimbula

    ජනපති දේශපාලන දිවියේ 43 වසර සපුරයි

    නෑ ඒක අහල තිබ්බ කැත විදිය බලපං...... කෝ 3? එතකොට මේ පෝස්ට් එක බලන නංගිලා හිතන්නේ මේ අයියට එහෙම එකක් නෑ කියල නේ මං කියන්නේ......... ප්‍රසිද්ධියේ අහන දේවල් ද ඔය මං අහන්නේ??????????????????
  18. dath kimbula

    ජනපති දේශපාලන දිවියේ 43 වසර සපුරයි

    ඇයි උගේ 3 නැද්ද?:oo::baffled:
  19. dath kimbula

    EK Married Club-6

    මං ගාව තියන දසබලධාරී ගීතය හොයා ගත්ත විදිය ඇහුව නම් උඹ වහ කනවා.... මගේ බඩියට ඔය එල් පී තැටිය සෙට් වෙලා තිබ්බේ කටුගස්තොට පරණ බෝතල් පත්තර කඩේකින්...... ඒක ගෙනෙල්ල සුද්ද කරල ෆස්ට් රෙකෝඩ් ටේක් එක කලා දෙවනි දවසේ තව එකක් ගන්න හදන කොට බූමිතෙල් වේලිලා තිබිලා රෙකෝඩ් එක කැඩුණා දෙකට මැද්දෙන්...............
  20. dath kimbula

    EK Married Club-6

    පිළියන්දල නේ..... මට ළගයි..... අර අයිසත් එක්ක ගිහින් දෙකක් නෙලල එන්න ඇහැකි.........

    No contents