මුස්වැන්න කියන්නේ මුසැන්ඩාස් කුලයේ වල් දර්ශයක්.
මුසැන්ඩාස් වල වගේ සුදු පාට මනි පත්‍ර ගොඩක් එන්නේ නෑ......
තනි පොඩි මනි පත්‍රයක් සහ තද කහ-තැඹිළි පාට පෙති 5ක පොඩි මලක් එන්නේ මුසැන්ඩාස් මල වගේ ම.
ටක්කෙටම තියන තැනක් - දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයට යන්න තියන පාර පහු තරල 280 පාරේ ඉස්සරහට යන් කොට...