EK Married Club-6

Status
Not open for further replies.

hancok

Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    මෙන්න අද එළවළු මිළ ගනන්........කිලෝවක් සදහා
    අර්තාපල්(ලංකා)-100/=, අර්තාපල්(පකිස්)-60/=,සුදුළූණු-200/-, රතුළූණු-100, ලොකුළූණු-80, බෝංචි-120, කැරට්-200, ලීක්ස්-160, බීට්-160, ගෝව-120, දඹළ-160,පතෝල-80, ඉන්නල-200, වැටකොළු-80, රාබු-80, කරවිල-120, අමු මිරිස්-200, දෙහි-80, අළු කෙසෙල්-80, නෝකොල්-160, වට්ටක්කා-60, වම්බටු-60, පිපිඤ්ඤා-60, තලක බටු-80, නෙළුම් අල-160, බණ්ඩක්කා-80, ළූනු කොළ-100, මාළු මිරිස්-200.

    වහින බැවින් ඩිස්ට්‍රිබියුෂන් අප්සට්ය, නෙලීම් ද අප්සට්ය, මේ නිසා ඉදිරියටත් වැස්සොත් තව එළවළු මිළ ආකාශගත වනු ඇත.

    රිදිල™
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    kathurumurunga tikakui gotu kola tikakui ewapan, kaapu kaalayak mathaka nah ban.
    ගොටුකොල ඔහෙ වැවෙනවානෙ බං. අපේ මාමා කාරයා ඔහෙ‌ ඉන්නෙ, අන්න පොර හදලා තියනවා වත්තෙ පත සයිස් කොල තියන ගොටු කොල.
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    පවු නොදී යනවද?
    නැත්තං කහතුඩුව හන්දියෙන් වාහනේ දාල ඇවිත් දෙකක් නෙලල ම යන්නද?
    මූ උඹ දන්න එකෙක්ද ?
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ගොටුකොල ඔහෙ වැවෙනවානෙ බං. අපේ මාමා කාරයා ඔහෙ‌ ඉන්නෙ, අන්න පොර හදලා තියනවා වත්තෙ පත සයිස් කොල තියන ගොටු කොල.

    ehemada, hoyala balanna ona.

    ehenam lankawen ona nah mamagen illa gannam :)
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඇඩුනා කිඹුලො අර දස බල දාරී අලුත් වර්ෂන් එක ඇහුවාම. එලටම කරලා තියනවා ඒක නං.
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    පිළියන්දල නේ.....
    මට ළගයි.....
    අර අයිසත් එක්ක ගිහින් දෙකක් නෙලල එන්න ඇහැකි.........

    dath 2-3 k kadenna gahapan, thawa patient kenek ne :)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඇඩුනා කිඹුලො අර දස බල දාරී අලුත් වර්ෂන් එක ඇහුවාම. එලටම කරලා තියනවා ඒක නං.
    මං ගාව තියන දසබලධාරී ගීතය හොයා ගත්ත විදිය ඇහුව නම් උඹ වහ කනවා....
    මගේ බඩියට ඔය එල් පී තැටිය සෙට් වෙලා තිබ්බේ කටුගස්තොට පරණ බෝතල් පත්තර කඩේකින්......
    ඒක ගෙනෙල්ල සුද්ද කරල ෆස්ට් රෙකෝඩ් ටේක් එක කලා
    දෙවනි දවසේ තව එකක් ගන්න හදන කොට බූමිතෙල් වේලිලා තිබිලා රෙකෝඩ් එක කැඩුණා දෙකට මැද්දෙන්...............
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මං ගාව තියන දසබලධාරී ගීතය හොයා ගත්ත විදිය ඇහුව නම් උඹ වහ කනවා....
    මගේ බඩියට ඔය එල් පී තැටිය සෙට් වෙලා තිබ්බේ කටුගස්තොට පරණ බෝතල් පත්තර කඩේකින්......
    ඒක ගෙනෙල්ල සුද්ද කරල ෆස්ට් රෙකෝඩ් ටේක් එක කලා
    දෙවනි දවසේ තව එකක් ගන්න හදන කොට බූමිතෙල් වේලිලා තිබිලා රෙකෝඩ් එක කැඩුණා දෙකට මැද්දෙන්...............
    හපොයි! :sorry:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    රිදිල™
    චන්චලාට ගහන කොට මලිත් අඩන්නේ ඇයි?
    මලිත්ට චන්චලාට ගහන්න බැරි හින්දා නේද
    උබටත් රිදිලා ඇත්තේ එහෙම දුබලතාවත් ඇති නිසා නොවැ........
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    චන්චලාට ගහන කොට මලිත් අඩන්නේ ඇයි?
    මලිත්ට චන්චලාට ගහන්න බැරි හින්දා නේද
    උබටත් රිදිලා ඇත්තේ එහෙම දුබලතාවත් ඇති නිසා නොවැ........
    :rofl: :rofl:
    පිලියන්දලින් ජබුක් හඩක් නැගින!
     
    Status
    Not open for further replies.