1. dath kimbula

    මෙන්න මෙහෙමයි වල් අලියෙක් අල්ලන්නෙ....

    අල්ලපු එකෙක් මෙන්න එළියට පැනලා........:baffled::baffled::baffled:
  2. dath kimbula

    රනිල්ව ඝාතන ප්‍රයත්නයක්

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl: කුජීතයි!
  3. dath kimbula

    Ahh mage wahallu!

    කුකුල්ලු නීඩඩ්...... කෝ තාම නෑනේ.......................
  4. dath kimbula

    EK Married Club-6

    අහෝ ඛේදයකි............:D:D:rofl::rofl::rofl::rofl:
  5. dath kimbula

    EK Married Club-6

    ගුඩු ගුඩු ගාන්නේ එක්ස්සෝස්ට් එකේ වතුර වෙන්නැති..........:baffled::rofl:
  6. dath kimbula

    EK Married Club-6

    :rofl::rofl::rofl: රෙවෙනව තනි *කට!!!!!!
  7. dath kimbula

    Ahh mage wahallu!

    කිකිළියන් ගේ පොරකටු තියනවාද?:angry::angry: පොර කටුව තියෙන්නේ කුකුළන්ට විතරයි කියල දන්නේ නැද්ද? නැත්තං උඹට පොර කට්ට නැද්ද?:P
  8. dath kimbula

    EK Married Club-6

    එල් ඒ එකට වෙලා ඉදන් ආන්ටිලට පැණි හලල හලලා මෙතන ඇවිත් ඊයා ගානව සුදනා වගේ........ අනේ ෆල ෆල යන්න :dull::dull:
  9. dath kimbula

    EK Married Club-6

    ඕක වැරදියි නේ බං..... දැං බයික් එක මත යුරා ඉන්නව නේ.... එතකොට කොහොමත් තාප්ප මෝල වගේ නිසා ඌ ඔය බැලන්ස් එක බිදෙනවා......
  10. dath kimbula

    Ahh mage wahallu!

    අල්ල හොදයි කීවත් වැරදීයි මුහම හොදයි කිව්වත් වැරදියි එබැවින් ඇරුණයො දැං මම පවසමි දෙන්නම ගූය කියා............:baffled::P
  11. dath kimbula

    Ahh mage wahallu!

    වලි දාගන්න, කොටා ගන්න උන් -අපේ කිරියෙ උන් වගේ............:baffled::rofl::rofl:
  12. dath kimbula

    Ahh mage wahallu!

    කුකුළන් නැද්ද ඕයි????????????????:angry::angry::angry::angry:
  13. dath kimbula

    Dehiwela Love kerenna

    විහුළු නොවයි යකෝ සිරීයස් කිව්වේ..... මොකක් හරි අවුලක් වුනොත් ඩොක්ටර් ජගත්(පශු වෛද්‍ය-සත්තු වත්ත)ට කියපං උඹ දත් කිඹුළා ගේ යාිළුවෙක් කියලා......:P
  14. dath kimbula

    EK Married Club-6

    එසේම වේවා වල් හොර පූවා....... ඊයෙ අල්ලපු ගෙදර මාලු හට්ටියට හොස්ස දැම්මෙ නැතෙයි......(මාලු හට්ටිය මීන්ස් එහා ගෙදර ආන්ට් කෙල්ල):baffled:
  15. dath kimbula

    EK Married Club-6

    වාහනේ සර්විස් එකට දාල යනකොට පරක්කු වුණා බං.....:dull: පස්සෙ දවසක යන්න ඉන්නේ...... අපි දෙන්න අර කව්බෝයි තොප්පි දෙකක් එහෙම දාල යනව නිකං යාලුවො දෙන්න වගේ........ නියම ආතල් වැඩේ බං......... ගියාම මාලු ගැන අහලම ලොක්ක ගෙ කටට නිවනක් නෑ........:D:D
  16. dath kimbula

    Dehiwela Love kerenna

    සූ එකට ගිහින් නෑදෑයො එහෙම බලල ම කතා කරපං.........
  17. dath kimbula

    EK Married Club-6

    දැන් මම ලෑස්ති වෙය.... ඔය ආදි ශිෂන සංගම් වල ට සෙට් වෙලා එහෙම.... අයියෝ සල්ලි..... රෙවෙනව බං.........:dull::dull::dull:
  18. dath kimbula

    Ahh mage wahallu!

    පොර කෙටවීම සදහා හොට නොකපන ලද පොර කුකුළන් මහා පරිමානව අවශ්‍ය ව ඇත. පානදුරට ප්‍රවාහනය කර දිය හැකි අය සදහා ප්‍රමුඛතාවය දෙනු ලැබේ. විමසීම් - වලතර ෆාම්ස් 038 22 38 934
  19. dath kimbula

    EK Married Club-6

    ඒහෙම නම් කමක් නෑ.... ඔප්පු විස්තර, ඡන්ද හිමි නාමලේඛන, ලිය්ට් බිල්, වතුර බිල්, අරක, මේක, කිරි පල්ල, ලබ්**............. පුදුම විකාරයක්................:angry::angry::angry:
  20. dath kimbula

    EK Married Club-6

    ඊයේ 7-8 කාලය තුල මාළඹේ ට තිබුණා........

    No contents