සන්ධි , විසන්ධි ඉගෙන ගෙන වරෙන් ඉස්සෙල්ලා , ව්‍යවස්ථාවත් කියවලා වරෙන් , ඒකට අනුව ජනතාව තැතිගන්වන සුලු , ජාතිබේද ඇතිකරන සුලු කතා කිරීම ව්‍යවස්ථාවේ අඩංගු දඩුවම් ලැබිය හැකි වරදක්, ප්‍රකාශය සත්‍ය උනත් අසත්‍ය උනත් වරදක් , ෆෝන්සේකාව හිරේ දාලතියෙන්නේ ප්‍රකාශය ඇත්ත නිසා නෙවියි , එවැනි ප්‍රකාශයක් කිරීම...