කහවත්ත නොසන්සුන්
කහවත්ත නොසන්සුන්-සභාපතිගේ නිවස ඇතුළු නිවාස 3 ට ගිනි
රත්නපුර-කහවත්ත ප්‍රදේශයේ නොසන්සුන්කාරී තත්ත්වයක් හටගෙන ඇති බව අද දෙරණ වාර්තාකරු පවසයි.
මේවන විට කෝපයට පත් ප්‍රදේශවාසී ජනයා කහවත්ත ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ නිවස ඇතුළු නිවාස 3 ට ගිනිතබා ඇති බව අප වාර්තාකරු...