අපි මෙතන කොච්චර උඩ පැනගෙන කෑ ගැහැව්වත් මුන්ගේ මතේ ඒකමනේ , ඉතින් අපි මෙයට මුහුණ දිය යුත්තේ කෙසේද කියලා පොඩ්ඩක් මීට වඩා උනන්දු වුනොත් හොදයි.මූලිකවම අපේ ප්‍රචාරන ජාලය මදි බවක් පේන්නේ , උන් අපිට විරුද්ධව දාන එක දෙයක් ඉතා ඉක්මනින් ප්‍රචාරය වෙනවා වගේම ඉහල ට්‍රැෆික් ධාරිතාවක් පෙන්නුම් කරනවා , නමුත් අපේ...