1. jasz

    වෙඩින් photography @ kandy

    ok මචන්. මම බලන්නම් thanks මචෝ..
  2. jasz

    වෙඩින් photography @ kandy

    thanks මචන්. PM එකක් දැම්මා. මම බැලුවා FB page එක. මෙයා නුවර නෙවේ නේද? හැබැයි photo එල thanks මචන් thanks මචන්. මම බලන්නම් thanks මචන්. එල
  3. jasz

    වෙඩින් photography @ kandy

    මචන්ලා , මම දෙසැම්බර් මාසේ බදින්න ඉන්නේ. ;)වෙඩින් එක පොඩිවට, මට පුළුවන් විදිහට ගන්නේ. (:no: ණය වෙලා කරන්න කැමති නෑ) ඔක්කොම ඉන්නේ 20ක්-25ක් විතර කට්ටිය. නුවර තමා ගන්න ඉන්නේ. හැබැයි මොනවා උනත් ෆොටෝ, වීඩියෝ ටික හොදට ඕනෙනේ. මොකද අන්තිමට අපි දෙන්නට ඉතුරු වෙන්නේ ඕකනේ. ඉතින් නුවර පැත්තේ ඔය වැඩේට හොද...
  4. jasz

    බාත්රුම් හැදීමට උපදෙසක් ඕනේ..!!!

    එතකොට බටයක් leak උනොත් මොකද වෙන්නේ? අන්න ඒකයි බට දාන්න කලින් waterproof කරන්නේ. එතකොට මොන leak එක ආවත් බාත්රූම් එක ඇතුලේ විතරයි. බිත්ති වලට කිසි හානියක් නැ.
  5. jasz

    බාත්රුම් හැදීමට උපදෙසක් ඕනේ..!!!

    කම්පැනි වලින් කලොත් ලොකු ගානක් යයි. මොකද උන් warranty දෙනවා 5 years, 10 years කියලා. එත් ඔය ගොඩාක් warranty හරියට insurance කාරයෝ වගේ තමා. ඕනේනම් අහල බලපන් ගනන්. hardware එකකින් අහල බඩු ටික ගනින්. ඒවගේ ගහල තියෙනවා කරන විදිහ. හරියට කරපන්. නැත්නම් අපරාදේ සල්ලි. මහා ලොකු දෙයක් නෑ. හරියට මික්ස්...
  6. jasz

    බාත්රුම් හැදීමට උපදෙසක් ඕනේ..!!!

    ඕක මචන් හරියටම කියනවනම් ටයිටේනියම් ඔක්සයිඩ් තමා දන්නේ. 1:10, 1:15, 1:20 (ටයිටේනියම් : සිමෙන්ති) වගේ එක එක අනුපාත වලට කවලම් කරනවා. ඉස්සෙල්ල බදාමකින් පොලව ලෙවල් කරනවා. ඒ ගමන්ම විදුරු පටි දානවා කොටු වෙන් කරන්න. පස්සේ අර මික්ස් එක දාලා වේලුනාම මැසිමකින් කපනවා. ඒ ඔක්කොම වැඩ ඉවර උනාම වැක්ස් කරනවා...
  7. jasz

    Shanudri මෙගා Mind ....

    අසූ තුනේ ජුලි කලබලය ඇතිවුයේ මොන අවුරුද්දේ මොන මාසයේද?
  8. jasz

    Unity plaza eke Lap ekak ganna hoda shop ekak?

    Unity එකේ හොද කඩ? :baffled: පිස්සු හැදෙයි. ඕකේ එහෙම කඩ නෑ කොල්ලෝ.:no:
  9. jasz

    රූම් යන්නෙ කොහමද ?

    අඩෝ... සහතික ඇත්ත බ්‍රෝ
  10. jasz

    Free Sticker for vehicles

    සිංහයා කමක් නෑ. ඇයි යට කඩුවක්. මට නිකන් ඔය වගේම කොඩියක් මතකෙට ආවා. හැබැයි කොලපාට එකක්. :eek:
  11. jasz

    Horror PC Games

    හම්මෝ.. Dead Space තමා
  12. jasz

    මාළු

    මේකේ දාපන් මාළු ප්‍රශ්න http://www.elakiri.com/forum/showthread.php?t=817397&page=828
  13. jasz

    dialog tv උදව්වක් ඕනේ

    මමත් use කරනවා. රු 9999 කනෙක්ශන් එක. 1500ක් දුන්නා හයි කරගන්න. ඔය ikman එකේ ඉන්නවා කට්ටිය, ඇවිල්ලා හයිකරලා දෙනවා. වහින්න ඔන්න මෙන්න තියෙද්දී පේන්නේ නැතුව යනවා. විනාඩි 2ක් 3ක් යද්දී හරි යනවා. සමහරදාට එහෙම වෙන්නෙත් නෑ. මටනං හොදා. මම ගෙදර හිටියේ නැති වෙලාවක ඕක ගත්තේ. නැත්නම් මමම හයි කරගන්නවා.
  14. jasz

    Amazing Israel Part 5 - Yom Kippur War !!!

    BUMP
  15. jasz

    හොඳ DSLR Camera එකක් ගන්න help එකක් ඕන

    මෙහෙ ගනන් වලට වඩා වෙනස්නේ බන් එහෙ ගනන්. ඒ නිසා ඒ ගානට ගන්න පුළුවන් cam වල list එකක් අහපන් යාලුවාගෙන්. ඒ list එක බලලා එළකිරි කොල්ලෝ කියයි මොකක්ද හොද කියල.
  16. jasz

    Best place to bu DSLR camera

    ඈ ...... එහෙමද? :eek:මම දැන් මාසෙකට විතර කලින් call කලානේ, එතකොට ඒක තිබ්බා. එහෙනන් ගොඩාක් ලගදි close කරන්න ඇත්තේ.

    No contents