හොඳ DSLR Camera එකක් ගන්න help එකක් ඕන

elakiri_mora

Active member
  • Mar 26, 2013
    134
    35
    28
    Colombo
    හොඳ DSLR Camera එකක් ගන්න help එකක් ඕන

    USA වල ඉඳන් එන යාලුවෙක්ට කියල DSLR camera එකක් ගෙන්න ගන්න හිතාගෙන ඉන්නේ. but camera ගැන ලොකු knowledge එකක් නෑ.

    රු. 1 30 000/- ට වගේ ගන්න පුළුවන් හොඳ camera model එකක් කියනවද lens එක්ක. ගොඩක් දුර ඉඳන් photos ගන්න පුළුවන් lens වලට ගොඩක් කැමති (Wild Life Photography )
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,633
    3,506
    113
    USA වල ඉඳන් එන යාලුවෙක්ට කියල DSLR camera එකක් ගෙන්න ගන්න හිතාගෙන ඉන්නේ. but camera ගැන ලොකු knowledge එකක් නෑ.

    රු. 1 30 000/- ට වගේ ගන්න පුළුවන් හොඳ camera model එකක් කියනවද lens එක්ක. ගොඩක් දුර ඉඳන් photos ගන්න පුළුවන් lens වලට ගොඩක් කැමති (Wild Life Photography )

    CANON 70D, CANON 7D, වගේ පුළුවන් Body 1ka

    දුර ඉදන් ගන්න නම් 100-400mm
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    මෙහෙ ගනන් වලට වඩා වෙනස්නේ බන් එහෙ ගනන්. ඒ නිසා ඒ ගානට ගන්න පුළුවන් cam වල list එකක් අහපන් යාලුවාගෙන්. ඒ list එක බලලා එළකිරි කොල්ලෝ කියයි මොකක්ද හොද කියල.