මචන්ලා , මම දෙසැම්බර් මාසේ බදින්න ඉන්නේ.
වෙඩින් එක පොඩිවට, මට පුළුවන් විදිහට ගන්නේ.
no: ණය වෙලා කරන්න කැමති නෑ) ඔක්කොම ඉන්නේ 20ක්-25ක් විතර කට්ටිය. නුවර තමා ගන්න ඉන්නේ. හැබැයි මොනවා උනත් ෆොටෝ, වීඩියෝ ටික හොදට ඕනෙනේ. මොකද අන්තිමට අපි දෙන්නට ඉතුරු වෙන්නේ ඕකනේ. ඉතින් නුවර පැත්තේ ඔය වැඩේට හොද, ගානත් ෂේප් කට්ටිය කව්ද කියල පොඩි හෙල්ප් එකෙක් දෙන්න පුලුවන්ද?
bump එකෙක් හරි දාල උදව්වක් දෙන්නෝ...
වෙඩින් එක පොඩිවට, මට පුළුවන් විදිහට ගන්නේ. bump එකෙක් හරි දාල උදව්වක් දෙන්නෝ...