මටත් තියෙනවාme inne kastiya..............
matath exame ekak thiyenawooo....................

බලාගෙන යද්දී හැම එකාම එක වගේ විභාගෙට පාඩම කරන්නේ නැතුව මේකේ රිංගනවා



මාත් මේ exam අස්සේ බැරිම තැන තමයි ඇවිල්ල යන්නේ...
මොකක්ද මචෝ exam එක???
![]()
yako aLs fail unoth pol kadana job ekakwath laben naa....
5- rep![]()
thnx bro
man karanwa
බලාගෙන යද්දී හැම එකාම එක වගේ විභාගෙට පාඩම කරන්නේ නැතුව මේකේ රිංගනවා
siratwha masa 2i matath exam ekata
![]()

thnx bro
man karanwa

..
.







පටන් ගන්න "හෙට " කියන දවස එනකන් ඉන්න එපා...
ඔය හෙට කවදාවත් එන් නෑ බං.....
හෙට පටන් ගන්න ඉන්නවනම් තමන්ම රවට්ටා ගැනීමක්......
අදම මේ දැන්ම වැඩට බැහැපන්....
එලකිරියට එන් නෑම කියලා තමන්ටම නීති දාගත්තොත් පැයක් යන්න කලින් ආයෙත් මේකෙම තමා...
දවසට එලකිරියට එන පැය ගාන(අන්තර්ජාලයේ සැරිසරන කාලය ඇතුළුව) තමන්ම තීරණය කරගනින්...
මොන මගුල තිබ්බත් ඒ වෙලාවට මැෂින් ඒක ඕෆ් කරපන්....
උසස්පෙළ අප්සට් ගියොත් මොනම ජෝබක්වත් හම්බෙන් නෑ බං...
විභාගේ ගොඩ දාගත්තට පස්සේ දිග නිවාඩු කාලයක් එනවනේ....
ඒ කාලේ මේකේ පදිංචි උනත් අවුලක් නෑ ඔන්න.
ජය වේවා!![]()
thnx bro ohoma kiyanne nh wena kawuruwath godak thnx
heta kiyala dwasak nh aniwa ..............
ඒක නම් ඇත්ත.. කලින් ෆේස්බුක් එකේම හිටියෙ.. ඒක නම් දැන් මෙලෝ රහක් නෑ.. ගූ හතයි.. ගියේ නෑ අවුරුදු එකහමාරකින් විතර ඒ පැත්තෙ.. කොහොම වුනත් එළකිරිය ඒ අතින් සුපිරියි.. ඒ ගැන සතුටුයි.. GT මහතාට ස්තුතියි.. 