ලොල් මචන් උබ ඉගෙන ගත්තෙ රෙදි ඉස්කෝලෙකද? සීයට යන්න කියන්නේ ඒ යන්න පුලුවන් උපරිම වේගය නිසා නෙමේ , සාමාන්‍යයෙන් රථයක් පාලනය කරන්න පුලුවන් වේගය, මොකද රේස් යනවා නෙමෙයිනේ , කෝටි 700 යන්න ඇත්තෙ ඒ නිසි ප්‍රමිතිය ඕන නිසා , මොකද ගෙදර වත්තේ පාර හදනවා නෙමෙයිනේ , කටුනායක කොළඹ පාර හදන විදිය පොඩ්ඩක් බලපන් ...