දුකනම් කඳුලු වී

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    දුකනම් කඳුලු වී

    theatermaskshappysad.jpg


    ඒ දවස් ටික දොහට

    කෑම බීමෙන් නො අඩුවම
    සතුටකීවේ පෙර නොවූ ලෙස
    දුකක් නම් නෑ පුංචි හිත්වල

    කල් යත්ම පසු මාසයම
    හිටියාටත් වඩා අන්තෙට
    දුකනම් කඳුලු වී බේරෙනා බව
    නොතේරුනු කිමද පියා වියෝ වූ දින

    Code:
    http://sith-nivalana.blogspot.com/
     
    • Like
    Reactions: kites and sudu pusa

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    make theruma mokakda plz explain me

    පියා මැරිච්ච දින වලදි , මල ගෙදර කෑම බීම , පොඩි උන්ට සතුටුයි ,ඒත් ඒව ඉවර උනට පස්සෙ ආයෙ හිටියත් වැඩියන්තෙටම වැටිලා දුක් වෙනවා
     

    sesara

    Well-known member
  • Aug 25, 2007
    1,645
    168
    63
    පියා මැරිච්ච දින වලදි , මල ගෙදර කෑම බීම , පොඩි උන්ට සතුටුයි ,ඒත් ඒව ඉවර උනට පස්සෙ ආයෙ හිටියත් වැඩියන්තෙටම වැටිලා දුක් වෙනවා

    :'( tnx 4 explain