FB හොර වැඩ - පරිස්සමින්
මට ඊයෙ කෙල්ලෙක්ගෙන් Friend Request 1 ආවා , නිකමට් වගේ Accept කරල ගිහින් බැලුවාම ඇත්තම එකක් , එයාගෙම Pictures ගොඩක් තියෙනවා , ඔන්න අද උදේ Online ඉන්නකොට මෙයා Hi කියල පටන් අරන් වෙච්ච දේ තමයි මේ , මේ තියෙන්නේ දුන්න ලින්ක් 1 , ඕක පේන විදියට Phishing ලින්ක් එකක්...