මොනවද මේ , මේවට උත්තර දෙන්න මට හිතාගන්නත් බෑ , කේපීගෙ සල්ලි , අරය ගත්ත මෙයාගත්ත කිය කිය හිටියාම ඔක්කොම හරියයි. රත්‍රන් ඔක්කොම කිලිනොච්චි බැංකුවේ තියෙනවා , ඒ සේරම දෙමළ ජනතාව එල්.ටී.ටී එකේ උකස් කරපුවා , එහෙම නැත්නම් බාරදීපුව , ඒ හැම දේකටම එල්.ටී.ටී එකෙන් රිසිට් නිකුත් කරලා තියෙන්නේ , ඒ රිසිට්...