1. Malinga

    (EK Radio) 2011 Jan 25 - Back 2 Back with Dreams001

    ela ela api ahagena inne :D kalagune podi ahithakara thathvayak thiyanava. show eka ivara venakan havasa vage goravanna patan ganna ekak nae kiyala hithanava :D
  2. Malinga

    (EK Radio) 2011 Jan 25 - Back 2 Back with Dreams001

    kaalekata passe Kingsly ayyage parana sinduvak yanne :D
  3. Malinga

    (EK Radio) 2011 Jan 25 - Back 2 Back with Dreams001

    thava tikakin katha karai Dreams :D thaama nae eyaa kathava patan gaththe :rofl:
  4. Malinga

    ~කවුද~බඳින්නේ~

    ඒ මොකෝ අද රෝන්දෙ ගහන්න ගියා ද? :rofl: Malin search karanava kivve google valada danne nae habai :lol::lol: :)
  5. Malinga

    (EK Radio) 2011 Jan 25 - Back 2 Back with Dreams001

    hehe eeka thamai :D ela ela 32 ekanum vena kavuru hari daki :D
  6. Malinga

    ~කවුද~බඳින්නේ~

    ela ela search karala balanna :D Good Luck!! :D
  7. Malinga

    (EK Radio) 2011 Jan 25 - Back 2 Back with Dreams001

    mage unusum subapathum posts 31 valata :D
  8. Malinga

    ~කවුද~බඳින්නේ~

    එළ හොඳට කන්න :)
  9. Malinga

    (EK Radio) 2011 Jan 25 - Back 2 Back with Dreams001

    ela ela Dushanthage niyama sinduwak yanne
  10. Malinga

    (EK Radio) 2011 Jan 25 - Back 2 Back with Dreams001

    ela ela hondata karanna :D kalaguna thathvaya anuva thamai habai apita adanum Radio ahanna venne.
  11. Malinga

    ~කවුද~බඳින්නේ~

    ඉන්නව ඉන්නව මල්ලි. මෙහෙට ගොරවනව, වහිනව. ඒකයි හිටියෙ නැත්තෙ. :rofl::rofl: meyaa hinavak daala gihin :P
  12. Malinga

    dull moonen mukuth kiyavenne nae? :P api oyala tharum buddimath nahane oova therum ganna :P lolz

    dull moonen mukuth kiyavenne nae? :P api oyala tharum buddimath nahane oova therum ganna :P lolz
  13. Malinga

    eeka sinduvakne :P dan moko oyaage jeevithe duka?

    eeka sinduvakne :P dan moko oyaage jeevithe duka?
  14. Malinga

    aththata? kohoma da ithin jeevithe?

    aththata? kohoma da ithin jeevithe?
  15. Malinga

    ~කවුද~බඳින්නේ~

    ඒක හොඳයි ඉතින්. විවේකයටත් එක්ක ඒ ‍වගේ එකක් බලන එක හොඳයිනෙ ඔයා ඉතින් ඉගෙන ගන්න මහන්සි වෙනවනෙ. :D
  16. Malinga

    ~කවුද~බඳින්නේ~

    දැකල ඇති ෂොප් එකනම්. හරියටම මතක නෑ. ගොඩක් කාලයකින් ඒ පැත්තෙ ගිහින් නෑ. හිහි
  17. Malinga

    ~කවුද~බඳින්නේ~

    ගොඩක් තැන්වල හැබැයි දාල බලල ගන්න දෙනව. හැබැයි ඇතුළට යන්න ඕන ටිකක්. තොග පිටින් දෙන තැන් තියෙන්නෙ ඒවල තමයි. නුගේ‍ගොඩ අර ඒස්. ද. එස්. ජයසිංහ මාවතේ තියන එක ද? ඒකෙන්නම් මං අරගෙන තියනව ‍ඉස්සර නෙට් නැති කාලෙ සොෆ්ට්වෙයාර් එහෙම.
  18. Malinga

    ~කවුද~බඳින්නේ~

    ඒකනම් හොඳයි කියල කියනව තමයි නේද ගොඩක් අය? පිටකොටුවෙ අඩුවට තියනවනෙ නේද? 10 වගේ ගද්දි අඩුවට දෙනව මං හිතන්නෙ.
  19. Malinga

    ~කවුද~බඳින්නේ~

    හිහි ඕව ගැන හිතන්න එපා. තමන් හරිදේ කරනවනම් කිසි ගැටලුවක් නෑ. එයාල ඕන එකක් කරගත්‍තදෙන් ආසාවනෙ ලොල් නෑ ඒක බලල නෑ. බලපු ගොඩක් අය මං හිතන්නෙ ඒක පළවෙනි පාර තේරුණේ නෑ කියල දාල තිබුණ දැක්ක වගේ මතකයි එළකිරි වලත්.
  20. Malinga

    ~කවුද~බඳින්නේ~

    නෑ එහෙම අවුලක් වෙන එකක් නෑ. ඊට වඩා එක එක්කෙනා කියන කරන දේවල් ගනන් ගන්න ඕනත් නෑ. බහුතරය හොඳයි කියල තියනවනෙ. අහ ඒ මොකෝ ෆිල්ම් එක හොඳ වැඩි වෙලා ද? නැත්තම් හරි නැති වෙලා ද? :rofl:

    No contents