අද නම් හොදටම මහන්සියි.... තාම වහිනවද ඔහෙට
ඒ මොකෝ අද රෝන්දෙ ගහන්න ගියා ද?

google search 1k daala balanna.....![]()
Malin search karanava kivve google valada danne nae habai

අද නම් හොදටම මහන්සියි.... තාම වහිනවද ඔහෙට

google search 1k daala balanna.....![]()

ඒ මොකෝ අද රෝන්දෙ ගහන්න ගියා ද?![]()
google search 1k daala balanna.....![]()
යප්...... රොන්දයක් ගහල යාන්තම් 7 වෙනකොට ගෙදර ආවා
ඔයා කිව්ව හින්දම මමත් සර්ච් කරලා බැලුවා....... මට මාර කෙනෙක්නේ හම්බ උනේ.... එළකිරි එකේමයි ඉන්නෙත්

එළ එළ නරක නෑ ඉතින් ඒකත්.
නම Agresha වෙන්න ඇති එහෙනම් ෂුවර් එකට![]()
ඔයා කිව්ව හින්දම මමත් සර්ච් කරලා බැලුවා....... මට මාර කෙනෙක්නේ හම්බ උනේ.... එළකිරි එකේමයි ඉන්නෙත්

Harida manda

eka ahagannet natiwa duwalane.....

mallita sahenna kuthuhalayak thiyanava vage eyaage pilithura kumak veevi da kiyala? 
එක තමයි එකවත් දැන් කරලා දෙමු....දෙන්න ගැලපෙනවත් වගේ නේ![]()

හැබැයි එක පාර්ශවයක් විතරයිනෙ තාම කැමති වගේ ලක්ෂණ පෙන්නුම් කරේ. අනිත් පාර්ශවය කොයි වගේ ද දන්නෙ නැහැනෙ. 