මචංලා, ක්ලැරන්ස් ගේ ගීත වල සහ තනුවල අයිතිය තියෙන්නේ එතුමා ගේ බිරිදට හෝ දියණියට නෙවෙයි.....
වෙන කවුද ගල් කබ්බෙක්ට..........:angry::angry::angry:
ඌ තමා පහුගිය දවස් වල අර සුපර්ස්ටාර්ලා දාලා ක්ලැරන්ස් කරපු මෙලඩීස් එලියට දැම්මේ.......
ඒ හේතුව නිසා ඉන්ද්‍රාණි පෙරේරා වගේ ැයටත්, “අම්මා“ ගීතය පවා කියන්න...